අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනසතුන්ගෙන් වන හානිය ගැන මින් පසු අපෙන් අහන්න ඒපා – කෘෂිකර්ම ඇමති

by Lanka Sara Editor
ජූනි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම ගැන මින් පස්සේ අපෙන් අහන්න එපා. ඒ ගැන කොළඹ සීත කාමරවලට වෙලා සතුන් නිසා ලැබෙන ඩොලර්වලින් යැපෙන මේ සත්ව සුබසාධන සංගම්වල මහත්තුරුන්ගෙන් හා  නෝනාමහත්තුරුන්ගෙන් අහන්න.  යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.

වගාවන්ට සිදුවන වන සත්ව හානි වළක්වා ගැනීම සම්බන්ධව  සියලුම පාර්ශවවලින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අවස්ථා ගණනාවක දී ඉල්ලුම් කල අතර  සමහර යෝජනා මෙතෙක්  ක්‍රියාත්මක කර අසාර්ථක වූ යෝජනා බව ඇමතිවරයා පෙන්වා දේ.

වගා බිමෙන් කොටසක් සතුන් සදහා වෙන්කිරිම  එක් යෝජනාවක් වන අතර මෙහිදී සතුන් එම කොටසේ පළදාව පමණක් ආහාරය සඳහා යොදා ගත යුතු බවට සිතීමේ හැකියාවක් නොමැති බවත් ඇතැමුන් වගාබිම වටකර සාරි එළීම හෝ තහඩු එළීම කළ හැකි බවද යෝජනා කර තිබුණු නමුත් ඒ සඳහා ගොවි ජනතාවට විශාල මුදලක් දැරීමට හැකියාවක් නොමැති බවද ඇමතිවරයා පෙන්වාදේ.

වාසෙක්ටමි, ටියුබෙක්ටමි වැනි  වඳ සැත්කම් කළ යුතු යැයි තවත් යෝජනාවන් ඉදිරිපත් කර තිබූ නමුත් සතුන් අන්ත දුක් විඳ මරණයට පත් වෙන බව ද ඇමතිවරයා පවසා සිටින අතරම්   සත්ව සුබසාධන සංගම්වලට අවශ්‍ය  අපේ රටේ සත්තු පෙන්නා  ඩොලර් අරන් ජීවත් වීමට පමණක් සදහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳව  නීතිමය වශයෙන් ඇතැම් පරිසර සංවිධාන විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන්  දැනට එම වැඩපිළිවෙළ නැවතී ඇති . නමුත් චීනයේ පුද්ගලික සමාගමක් තවමත් එම සතුන් ලබා ගැනීම සදහා ඉදිරිපත් ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකන් එපාවුන හැටි ගුවන් නියමු සංසදය කියයි!

Next Post

වන අලි රංචු දෙකක් පොලොන්නරුව පුද බිම් දෙකක් වනසති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.