බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානය යොජනා කළ කොරෝනා ආරම්භය ගැන දෙවන විමර්ශනයට චීනය බැහැ කියයි

by Lanka Sara Editor
ජූලි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධනය විසින් කොරෝනා වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් චීනය තුළ සිදුකිරීමට යෝජනා කළ දෙවන විමර්ශනයට චීනය රජය විරෝධය පළකර තිබේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී සෙන්ග් යික්සින් බිජිං නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ දෙවන විමර්ශනයට තරම රජය එකඟතාව පළ නොකරන බවයි.

“අපි කිසිම ආකාරයකින් වෛරසය ආරම්භ වීම ගැන මෙවැනි පරීක්ෂණයකට එකඟ වෙන්නේ නැහැ. මේක සාමන්‍ය දැනීමටත් විද්‍යාවටත් පටහැනි ක්‍රියාවක්. ඉතින් මේ වගේ දෙයකට කොයිම විදිහකටවත් එකඟවෙන්න බැහැ.” යනුවෙන් ඔහු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට දින කිහිපයකට පෙර කොරෝනා මූලාරම්භය පිළිබඳ චීනය තුල දෙවන විමර්ශනයක් කිරීමට හේතුව ලෙස ප්‍රකාශ කර සිටියේ වෛරසය ආරම්භ වූ මුල් දින කිහිපය පිළිබඳ ප්‍රමාණවත් දතත් නොමැති වීම බවයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ සම්බන්ධනේ චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා පවසා සිටියේ ඇතැම් දත්ත පුද්ගලික ආරක්ෂාව පිළිබඳ ඇති ගැටලු හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ හුවමාරු කරගැනීමට නොහැකි බවයි.

අදාල විමර්ශනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දේශපාලන අභිමතාර්ත වලින් තොරව විද්‍යාත්මක පදනමක්මත සිදු කළයුතු බවද යික්සින් පවසා තිබේ.

මීට පෙර ඇමරිකා එක්සත් ජනපත රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වූහාන් හී පර්යේෂණාගාරයක විද්‍යාඥයින් පිරිසක් පළමු කොරෝනා රෝගියා වාර්තා වීමට පෙර ඊට සමාන රෝග ලක්ෂණ පෙන්වමින් රෝහල් ගතවීමක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මේ සම්බන්ධයෙන් යික්සින් ප්‍රකාශ කර සිටියේ එවැනි ආකාරයෙන් කිසිම විද්‍යාඥයෙක් රෝගාතුර වීමකට ලක්ව නොමැති බවයි.

මේ අතර බීජිං හි පැවති මාධ්‍ය හමුවට එක්වූ චීන බලධාරීන් කියා සිටියේ කොරෝනා වෛරසයේ ආරම්භ පිළිබඳ කෙරෙන පරීක්ෂණ චීනය පමණක් සීමා නොවී වෙනත් රටවලද සිදු කළයුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 42ක්…

Next Post

අමනුස්ස සමාජයක යළි යළිත් දිදුලන ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ මනුස්සකම

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.