බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවය  ඔස්ට්‍රේලියාවට… කාන්තා සහ පිරිමි අංශ දෙකම දිනුම්…

by editor
ඔක්තෝබර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ගෘහස්ථ ක්‍රිකට් සංගමය සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය හා එක්ව සංවිධානය කරන ලද ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ විවෘත පිරිමි හා කාන්තා ශූරතා දෙකම ඕස්ට්‍රේලියාව විසින් දිනා ගන්නා ලදී.

මීට අමතරව අවුරුදු 22 න් පහළ පිරිමි හා කාන්‍තා ශූරතා ද්විත්වයත් දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

මෙම අවසන් තරග හතරේම අනු ශූරයන් වූයේ නවසීලන්තයයි.

පසුගිය වසරේද ශූරයන් වූ ඕස්ට්‍රේලියාව ගෘහස්ථ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ආදිපත්‍යය මෙවරත් ප්‍රදර්ශනය කිරීම කැපී පෙණින.

දින දහයක් මුළුල්ලේ තලවතුගොඩ පැවැති මෙම තරගාවලියට රටවල් නවයකින් කණ්ඩායම් 34ක් සහභාගි වූ අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩක දෙමව්පියන් ඇතුළු විදෙස් නරඹන්නන් පන්සියයක් පමණ සහභාගි වූහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, ඇමරිකාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීරය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව,සිංගප්පූරුව යන රටවල් මෙයට එක්ව සිටියහ.

අවසන් තරග ප්‍රථිපල

  • විවෘත පිරිමි අවසන් තරගය
    ඕස්ට්‍රේලියාව 83
    නවසීලන්තය 46
  • විවෘත කාන්තා අවසන් තරගය
    ඕස්ට්‍රේලියාව 117
    නවසීලන්තය 75
  • අවුරුදු 22 න් පහළ පිරිමි අවසන් තරගය
    ඕස්ට්‍රේලියාව 125
    නවසීලන්තය 114
  • අවුරුදු 22 න් පහළ කාන්තා අවසන් තරගය
    ඕස්ට්‍රේලියාව 100
    නවසීලන්තය 69
Share69Tweet43
Previous Post

මිල්ටෙරිකාර නෙවිල්,  කමල් හා සුනිල් ගේ  කතා වස්තුව හෙවත් 76වන යුද හමුදා සංවත්සරයට පෙරවදනක්…

Next Post

මුදල් නැති නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ගේ  තරග ගාස්තුවලටත් පොලු තියලා – මණ්ඩතිව් ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් හදන බවට ජනපති අන්දන ක්‍රිකට් ආයතනයේ ඇත්ත තත්ත්වය  මෙන්න… 

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.