බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලානය පාවා දීම ගැන මගේ ප්‍රකාශය තවම වලංගුයි…

ප්‍රමාණවත් තොරතුරු නැතැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව පරීක්ෂණයක් කරන්න....මහින්දානන්ද ජනාධිපතිගෙන් ඉල්ලයි...

by editor
ජූලි 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

2011 ලෝක කුසලානය පාවා දීමෙ සිද්ධිය සම්බන්ධව තමන් කළ ප්‍රකාශය තවමත් වලංගු බව  හිටපු ක්‍රීඩා ඇමති මහින්දානනද අලුත්ගමගේ පවසයි.

විමර්ශන කටයුතුවලට ප්‍රමාණවත් තොරතුරු නැතැයි කියමින් නැවැත්වූ බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු කියා සිටියි.

හිටපු ක්‍රීඩා ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිකුරාදා (03) පස්වරුවේ නාවලපිටියේ  පැවති විශේස මාධ්‍ය සාකච්ඡාවකදී ය.

තමන් මේ තරග පාවාදීම සම්බන්ධව පොලිස් විමර්ශන ඒකකයට කළ ප්‍රකාශයේ දි තමන් සතු සියලු තොරතුරු ඔවුන්ට ලබා දුන් බවත්, මේ පාවාදීමට කිසිදු ක්‍රීඩකයෙක් සම්බන්ධ නැති බව පැහැදිලිව කියා තිබෙද්දී කුමාර් සංගක්කාර, මහෙල ජයවර්ධන, එම විමර්ශන ඒකකයට ගෙන්වනු ලැබුවේ කුමණ පදනමකින් දැයි තමන් නොදන්නා බවත් ඔහු එහිදී කීවේය.

පොලිස් විමර්ශන ඒකකය මේ  පරීක්ෂණය අරඹා ඇත්තේ වර්ෂ 2019 දී සම්මත වූ පනතකින් බව කී හිටපු ක්‍රීඩා ඇමතිරයා එම පනතින් වර්ෂ 2011 සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට නෛතික ප්‍රතිපාදන නොමැති වීම වැරදියට ආරම්භ කළ පරීක්ෂණයේ ප්‍රශ්නයක් විනා තමන් ලබා දුන් තොරතුරුවල ගැටලුවක් නොවන බව පෙන්වා දුන්නේය.

තේරීම් කමිටුවේ සභාපති ඇතුළු ක්‍රිකට් පරිපාලන ලේකම්, සභාපති හා විධායක ලේකම් වැනි පුද්ගලයන්ගෙන් කටඋත්තර ගැනීමට තමන් යෝජනා කළත් තේරීම් කමිටුවේ සභාපතිගෙන් පමණක් ප්‍රකාශයක් ලබාගෙන පරීක්ෂණය වසා දැමීම විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් හිටපු ඇමතිවරයා මෙම පරීක්ෂණය වසා දැමීම සඳහා සමහර පිරිස් විශාල වශයෙන් මුදල් වියදම් කරන බවත් කීවේය.

මේ පරීක්ෂණය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බවට කුමාර් සංගක්කාර කියූ කතාව තමන් පිළිගන්නා අතර එය මුලින්ම තමන් ප්‍රකාශ කළ බවත් හිටපු ඇමතිවරයා පැවසීය.

Tags: නවතම
Share75Tweet43
Previous Post

මාසක් ඇතුළත බන්ධනාගාරවලින් ජංගම දුරකථන 1102ක් අල්ලයි

Next Post

ජාතික ජන බලවේගය නසන්න කූට ව්‍යාපාරිකයෝ කෝටි ගණන් වියදම් කරනවා

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.