fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ලෝක කුසලානය පාවාදුන් බවට සාක්ෂි නැහැ”

by Lanka Sara Editor
ජූනි 24, 2020
in පුවත්
436 4
Share on FacebookShare on Twitter

 

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදුන් බවට පළ කරන මතය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැති බව වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (24 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

‘මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන චෝදනාව සම්බන්ධයෙන් මම හොයා බැලුවා. එතනදි කිසිම සාක්ෂියක් මට දැන ගන්න ලැබුණෙ නැහැ. මේ චෝදනාව සම්බන්ධයෙන් මම ක්‍රීඩා අමාත්‍යාංශයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගෙන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසීමක් කළා. ඒ තැන් තුනෙන්ම කිසිදු සාක්ෂියක් නැතැයි බව මට දැන ගන්න ලැබුණා.” යැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

කෙසේ වෙතත් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදුන් බවට සැක කරන අවස්ථා 24 ක් සම්බන්ධ ලිපි නවයක් පොලිස් විමර්ෂණ ඒකකයට අද උදෑසන බාරදුන් අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර සිටියේය.

“කොහොම වුණත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා මම ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දීලා තියෙනවා. එතුමා කියන චෝදනා මොනවද කියලා මූල්‍ය වංචා විමර්ෂණ ඒකකය මගින් අධ්‍යනය කරලා වාර්තාවක් ලබාදෙයි. මගේ යටතේ තියෙන අමාත්‍යාංශයක් විදිහට ඒ චෝදනාව සම්බන්ධයෙන් ගත හැකි සෑම පිළිවෙතක්ම අනුගමනය කරනවා.”

Tags: නවතම
Share77Tweet44
Previous Post

“ලෝක කුසලාන අවසන් තරගයේ සැක සහිත අවස්ථා 24 ක් ගැන මම තොරතුරු දුන්නා”

Next Post

මාලඹේ දුම්රිය ගමන වෙනස්විය හැකි බව අමාත්‍යංශ ලේකම් කියයි

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

මාලඹේ දුම්රිය ගමන වෙනස්විය හැකි බව අමාත්‍යංශ ලේකම් කියයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist