බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය කම්පාකළ ලුවිස්ටන් සමූහ ඝාතකයා රොබට් කාර්ඩ් නිදැල්ලේ… 39000ක් නගර වාසීන් නිවාස අඩස්සියේ…

City on lockdown to hunt for the suspect

by editor
ඔක්තෝබර් 26, 2023
in පුවත්
රොබට් කාර්ඩ්

රොබට් කාර්ඩ්

Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ  ලුවිස්ටන් නරගයේ ඊයේ (25) සවස  සිදුවූ දැවැන්ත මනුෂ්‍ය ඝාතනයේ සැකකරු හඳුනාගෙන තිබේ. ඔහු  රොබට් කාර්ඩ් නැමැති 40 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

ඝාතන සැකකරු රොබට් කාර්ඩ්

මේ වනවිට එම වෙඩි ප්‍රහාරයෙන් 22 මිය ගොස් ඇත. පුද්ගලයින් 60කට වඩා තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ ඝාතන සැකකරු රොබට් කාර්ඩ්  ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකි. මෙම වසර මුලදී, ඔහු කටහඬ ඇසීමට අප්‍රියවීම ඇතුළු මානසික සෞඛ්‍ය ගැටලු වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සමූහ ඝාතනයක් පිළිබඳ අදහසක් මින් පෙර ප්‍රකාශ කර තිබී ඇත.  මේන් ප්‍රාන්තයේ සාකෝ හි හමුදා පුහුණු කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන බවට ඔහු මීට පෙර තර්ජනය කර තිබුණ බව වාර්තා වේ.

එමෙන්ම මෙම පුද්ගලයා   සති 2 ක් මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කර සිට ඇත.  මෙම  වෙඩි තැබීමෙන් පසු ඔහු සුදු සුබාරු රථයක් පදවන අයුරු දැකගත හැකි වූ අතර එහි ඡායාරූප පොලිස් නිලධාරීන් විසින් නිකුත් කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ වනවිට  ලුවිස්ටන් නරග වැසියන් තැතිගැන්මකය. ලුවිස්ටන් යනු 39 000ක ජනගහණයක් සහිත නගරයකි.

“Lewiston හි ක්‍රියාකාරී වෙඩික්කරුවෙකු සිටී. ඔහු සන්නද්ධ භායනක පුද්ගලයෙකි.   ජනතාවගෙන් නිවෙස්වලම රැඳී සිටින ලෙස අපි ඉල්ලා සිටිමු.    කරුණාකර ඔබේ නිවස තුළ දොරවල් අගුළු දමා සිටින්න. නීතිය ක්‍රියාත්මක කිරීමට දැනට ස්ථාන කිහිපයකදී විමර්ශනය කරයි,” මේන් ප්‍රාන්ත පොලිසිය X හි පැවසීය.

ලුවිස්ටන් නගරාධිපති කාල් ෂෙලයින් කම්පනයෙන් යුතුව පැවසුවේ “ නිර්දේශිත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටින බවය.

නිදැල්ලේ  රොබට් කාර්ඩ් අත් අඩංගුවට ගැනීමට මේ වනවිට පොලිසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.

වෙඩි තැබීම සිදු වූයේ Bowlling මංතීරුවක සහ අවම වශයෙන් තවත් එක් ස්ථානයකත්, දේශීය අවන්හලක සහ බාර්එකක බව ප්‍රාදේශීය මාධ්‍ය පවසා තිබිණි.   ප්‍රාදේශීය පොලිසිය වෙඩික්කරු වූ  රොබට් කාඩ් අර්ධ ස්වයංක්‍රීය මාදිලියේ ආයුධයක් රැගෙන  Bowlling මංතීරුවට  පැමිණෙන ඡායාරූපයක් ෆේස්බුක් හි පළ කර  තිබේ.

ධවල මන්දිරයට අනුව ජනාධිපති ජෝ බයිඩන් ද මෙම අපරාධය පිළිබඳ දැනුවත් කර ඇත.

පුද්ගලයෙකුට ගිනි අවි දැරීමේ ව්‍යවස්ථාපිත අයිතිය සම්බන්ධව මේ වනවිට එක්සත් ජනපදය තුළ ප්‍රබල විසංවාදයක් ඇති වී තිබේ. ඉතිහාසය පුරා ඇමරිකාවේ සමූහ ඝාතන පන්සියයකට වඩා වාර්තා වී ඇතැයි විදෙස් පුවත් ඒජන්සි දක්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරි බොමින් සිටි ළදරුවා ප්‍රාණ ඇපයට අරන් පාදඩයන් 03ක් තරුණ මව සමූහ දූෂණයට ලක් කරලා… දූෂකයන් 02ක් අත් අඩංගුවට..

Next Post

ඊශ්‍රයාලය ගාසා තීරයේ දී ඝාතනය කළ සිවිල් වැසියන්ගේ ගණන 6500 ඉක්මවයි… සියයට 70ක් දරුවන් සහ කාන්තාවන්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.