අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොහාන් සමග එල්ලුම් ගහ බලන්න ගිය දා හිටියේ කොහේදැයි පුෂ්පිකා කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • කියන කතාවක් සාක්ෂි සාධක එකක් ඔප්පු කරන්න
  • මට එල්ලුම් ගස් බලන්න අවශ්‍යතාවක් නෑ
  • අනුරාධපුරේ ගියා කියන දවසේ ගියේ මාතර

 

 

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමඟ අනුරාධපුර බන්ධනාගාරයට හෝ එල්ලුම් ගහ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට තමන් ගිය බවට චෝදනා කරන අය ඒ සඳහා සාක්ෂි සාධක සහිතව පෙන්වන ලෙසට විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා අභියෝග කරයි.

තමන් ලොහාන් අමාත්‍යවරයා සමග අනුරාධපුරයට ගිය බව කියන සැප්තැම්බර් 12 වැනිදා කොළඹ සිට මාතර ඡායාරූපගත කිරීමකට ගිය බවත් අවශ්‍ය නම් මේ බව අධිවේගී මාර්ග පිටවීමේ ස්ථානයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කළ හොත් තහවුරු කර ගත හැකි බවත් අවශ්‍ය නම් තමන් සතුවද සාක්ෂි සාධක බව පවතින බවත් ඇය සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකා ව සම සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය මෙහිදී සඳහන් කළේ තමන් ඔය කියන විවාදිත දිනයන් දෙක වන සැප්තැම්බර් 06 වැනිදා සහ 12 වැනිදා නොගිය බව තහවුරු කිරීමට සාක්ෂි සාධක ඕනෑ තරම් පවතින බවත් ඒවා මාධ්‍යයට ඉදිරිපත් කරන බවත් ඇය සඳහන් කළාය.

2020 වසරේ ලෝක විවාහක රූ රජිණ තරගය සදහා ශ්‍රි ලංකාව නියෝජිනය කිරීමේ වරම් ලබා සිටින පුෂ්පිකා ද සිල්වා මෙම සාකච්ඡාවේදී මෙසේද පැවසුවාය.

“ විවාහක රූ රැජිණක් මේ සිදුවීමට සම්බන්ධ බවට චෝදනා කළේ එක රූපවාහිනි නාළිකාවක්. මම ඒ නාළිකාව අයිති මාධ්‍ය ආයතනයේ සභාපතිතුමාට කතා කළා. ඒකේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට කතා කළා. ම ඔවුන්ට කිව්වා ඇයි මේ මඩ ගහන්නේ කියල. මේ දවස් දෙකේමම හිටපු තැන් සාක්ෂි සාධක සහිතව ඔබට ඉදරිපත් කරන්නම්. මොකද මගේ ගෙදර සීසීටීවී කැමරා තිබෙනවා.ඒවායින් පැය විසි හතරේම වාර්තා ලබා ගත හැකියි. සවුන්ඩ්ස් තිබෙනවා. අද තාක්ෂණයත් එක්ක මේ ජංගම දුරකථනත් එක්ක ඕනම පුද්ගලයකුගේ ගමන් බිමන් කළ කී දේ ගැන වාර්තා තබා ගත හැකියි. ඔය කියන වෙලාවන්වල මම හිටියේ කොහේදැයි දැනගන්න පුළුවන්. මම ලොහාන් ඇමතිතුමා එක්ක අනුරාධපුරේ ගියා කියන 12 වැනිදා මම කොළඹ ඉඳන් මාතර ගියා. ඡායාරූප ගත කිරීමකට මේ සාක්ෂි අධිවේගි මාර්ගයේ සීසීටීවී වලින් ගන්න පුළුවන්.

මට කිසිදු අවස්ථාවක බන්ධනාගාරගයක් ඇතුළත හෝ එල්ලුම් ගස් බැලිමේ අවශ්‍යතාවක් නෑ. මම එවැනි ඇමතිවරයෙක් සමඟ එවැනි ගමනක් නොගිය බව වගකීමෙන් කියනවා. පුළුවන් නම් මම ගිය බවට කොහේහරි සාක්ෂියක් තිබෙනවා නම් ඒක ඔප්පු කරන්න කියල ම අභියෝග කරනවා. යයි ද පුෂ්පිකා ද සිල්වා සඳහන් කළා.ය

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ට අධ්‍යාපනය නොදී මොන දේ කළත් වැඩක් නෑ… මේ අපරාධය නවත්වන්න..

Next Post

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ කරන ආනන්තරිය පාප කර්මය ගැන  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව නිවේදනය කරයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.