බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව පළමු ජාත්‍යාන්තර සර්ප සම්මේලනය මහනුවරදී….

by editor
මාර්තු 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ලොව පළමු ජත්‍යන්තර සර්ප සම්මේලයනය ( World congress on Snakes-2026) ඔක්තෝම්බර් මස 01,02,03 හා 04 යන දිනවල මහනුවරදී පවත්වන බව ආචාර්ය නිමල් රත්නායක  පවසයි.

උරගයින් හා උභය ජීවින් පිළිබඳ ජත්‍යන්තර සම්මේලනයක් සෑම සිව් වසරකට වරක්ම සංවිධානය කෙරෙන නමුත් මෙතෙක් ජත්‍යන්තර සර්ප සමුළුවක් පවත්වා නොමැති යැයිද  ඔහු කියයි.

මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පෙරේදා (02) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු  මේ බව ප්‍රකාශ කළේය.

කොළඹින් බැහැරව මේ ආකාර ජත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණයක් මහනුවර පැවැත්වීම සුවිශේෂි අවස්ථාවක් බවද මේ සඳහා සර්පයින් පිළිබඳ ජත්‍යන්තර මට්ටමේ පිළිගත් විද්වතුන්, පර්යේෂකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් 350 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිත බවද රත්නායක මහතා පැවසුවේය.

සර්පයින් පිළිබඳ හදාරණ, පර්යේෂණ කරන බොහෝ පිරිසක් ලොව සිටින බවත් ඔවුන් සියලු දෙනාට එකම වහලක් යට හමුවී දැනුම හුවමාරු කර ගැනීමට මෙමගින් අවකාශ සැලසෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් 65610 ක වපරිසය තුළ උරග විශේෂ 247 ක් සිටින්යේ යැයි හෙතෙම ප්‍රකාශ කළේය.
ලොව වෙසෙන සර්ප විශේෂ 4100 ක් අතරින් විශේෂ 112 ක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකාවේ පවතින ජෛව විවිධත්වයේ අපූර්වත්වය ලෝකයට කියා පෑමට මෙය කදිම අවස්ථාවක්  හෙතෙම කීවේය.

ඔහු පවසන්නේ  මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙමගින් විශාල පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සර්පයින් පිළිබඳ පර්යේෂණ කරනු ලබන විද්වතුන් ජත්‍යන්තර මට්ටමින් ජාලගත වීම, ඔවුන්ගේ දැනුම හුවමාරු කර ගැනීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලෝකයට රැගනෙ යාම සහ පර්යේෂණ අංශයෙන් රටක් ලෙස අප ඉන්නා තැන පිළිබඳ පණිවිඩයක් ලබාදීම සඳහා මේ ඔස්සේ පුළුල් අවකාශයක් ලැබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන ඉතා ඉහළ අගයක් ගන්නා බවත් මේවා වලක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොමැති අතරම අදාළ දැනුවත්  කිරීම සඳහා දැනුම ඇති පිරිසද අඩු බවත් පවසන ආචාර්ය නිමල් රත්නායක  මේ සම්බන්ධයෙන් ලෝකයේ සෙසු රටවල් කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දැනුවත් වීමටද මේ තුළින් අවස්ථාව ලැබෙනු අතැයිද පැවසුවේය.

මෙහිදී අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා, රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කණිෂ්ක උකුවෙල, ජත්‍යන්තර සර්ප සම්මේලනයේ කමිටු සාමාජික, පර්යේෂක සුරංජන් කරුණාරත්න, සී.ඩී.සී ඉවෙන්ට්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉම්රාන් හසන්, මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යාධිකාරි තුසිත් සමරවීර  ද කතා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරානයට නව උත්තරීතර නායකයෙක්… අලුතින් පත්වුන උත්තරීතර නායක මොජ්තාබා කමේනි ගැන කතාවක්…

Next Post

තොග රැස් කළ ඩීසල් ලීටර 1900ක් සමග ගලෙන් බිඳුනුවැව ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.