අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව කැළඹූ   ජෝන් ෆ්ලොයිඩ් ඝාතක  සුදු ජාතික පොලිස් නිලධාරීයාට බන්ධනාගාරය තුළදී පිහි ප්‍රහාරයක්… බරපතල තුවාල සහිතව දැන් රෝහලේ…

පිහියෙන් අනින්න කලින් හොඳටම ගහලා...

by editor
නොවැම්බර් 25, 2023
in පුවත්
Derek-Chauvin
Share on FacebookShare on Twitter

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ මිනියාපොලිස් හිටපු පොලිස් නිලධාරි ඩෙරෙක් චව්වින් ඇරිසෝනා බන්ධනාගාරයේදී පිහි ඇනුමකට ලක්ව ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

AP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ   47 හැවිරිදි තවත් රැඳවියෙකු විසින් ඒලල කළ පිහි පහර නිසා   ඩෙරෙක් චව්වින් බරපතල තුවාල ලබා ඇති බවය.

නිව් යෝර්ක් ටයිම්ස්, වාර්තාව අනුව  පිහි ඇනුමට පෙර  ඔහුට පහර දීමක් ද සිදුකර තිබේ.

පොලිස් කෲරත්වයට සහ ජාතිවාදයට එරෙහිව විශාල විරෝධතා ඇති කළ කළු ජාතික  ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ   මරණය සම්බන්ධයෙන් සුදු ජාතික චව්වින්,  බහුවිධ දඬුවම් විඳිමින් සිටී.

සිකුරාදා ප්‍රාදේශීය වේලාවෙන් 12:30 ට   ටක්සන් නගරයේ ෆෙඩරල් බන්ධනාගාරයක රැඳවියෙකුට පිහියෙන් ඇන ඇති බවත් රැඳවියාට  ජීවිත ගලවා ගැනීමේ මූලික ප්‍රතිකාර සිදුකර   පසුව ඔහුව රෝහලට ගෙන ලද බවත් බන්ධනාගාර කාර්යාංශය නිවේදනය කලත් මුල් අවස්ථාවේ වින්දිත සිරකරුවාගේ නම ප්‍රකාශයට පත් කළේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙනත් කිසිවකුට තුවාල සිදුවී නැතැයි සැලකෙන අතර චව්වින්  මෙම  ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබේ..

මෙම සිද්ධිය වාර්තා වෙන්නේ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් දින කිහිපයකට පසුවවය.

2020 දී චව්වින් විනාඩි නවයකට වඩා කාලයක්  දන හිසින් ගෙල සිරකරගෙන සිටීමෙන් පසු මරා දැමූ    ජෝර්ජ් ෆ්ලොයිඩ්  ඝාතනය  සම්බන්ධයෙන්  ඔහුට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවට ඔහුගේ නීතිඥවරු තර්ක කරනු ලැබූහ.

මෙම ඝාතනය – අසල සිටි අයෙකුගේ දුරකථන කැමරාවක සටහන් වී තිබිණි.

එම දර්ශන  ගෝලීය කෝපය ඇවිලවූ අතර වාර්ගික අසාධාරණයට සහ පොලිස් බලය අවභාවිතා කිරීමට එරෙහිව පෙලපාලි රැල්ලක් ඇති විය.

පසුව ජෝර්ජ් ෆ්ලොයිඩ්  ඝාතනය සම්බන්ධයෙන් චව්වින් වැරදිකරු වී ඔමුට  වසර 22ක සිර දඬුවමක් නියම විය.

ජෝන් ෆ්ලොයිඩ් ගේ සිවිල් අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට 2022 ජූලි මාසයේදී තවත් වසර 20ක සිර දඬුවමක් ද නියම කෙරිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න විශ්‍රාම යයි… පොලිස්පති ධූරය සඳහා ජනපති විසින් ඉදිරි දින කීපය තුළ නිලධාරියෙක් නම් කිරීමට නියමිතයි..

Next Post

මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප්  සභාපති පුටුව අහිමියි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.