පවතින තත්වය හමුවේ රුධිරය අත්‍යාවශ්‍යව පවතින බැවින් රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසංහ ඉල්ලා සිටී.
රුධිරය ලබාදීමට පැමිණෙන පරිත්‍යාගශීලීන්ට ලේ බැංකුවට පැමිණීමට ඇති බාධා අවම කර ඇතැයි අධ්යක්ෂවරයා පවසයි.
දුරකථන අංක 0115332153 හෝ 0112369931 අමතා අදාල තොරතුරු ලබා දෙන ලෙස අධ්යක්ෂවරයා රුධිර දායකයන්ගෙන් ඉල්ලා සිටී…