අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේක්හවුස් මාධ්‍යවේදියාගේ සේවය නොදන්වා අත්හිටුවීම ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇමැති ඩලස්ගෙන් අසයි

by Lanka Sara Editor
දෙසැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලේක් හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය කළමනාකරු මංජුල සමරසේකරගේ සේවය නොදන්වා අත්හිටුවීම පිළිබඳ දන්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

20201/12/27

අමාත්‍ය ඩලස් අලහපෙරුම,
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
163, ඇසි දිසි මැදුර,
කිරුලපන මාවත,
පොල්හේන්ගොඩ, කොළඹ 5.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අමාත්‍යතුමනි,

ලේක් හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය කළමනාකරු මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවීම

රජයට අයත් ලේක් හවුස් පුවත්පත් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි මංජුල සමරසේකර මහතාගේ සේවය 2021/11/25 දිනැති අංක රහිත ලිපියක් මගින් අත්හිටුවා ඇති බව අප දැනුවත් කර ඇත. මංජුල සමරසේකර මහතා පවසන පරිදි මාසයක් ගත වී ඇති නමුත් ඔහුගේ වැඩ තහනමට අදාළ හේතු දක්වා නැත. ලේක් හවුස් ආයතනයේ මානව සම්පත ප්‍රධානී විසින් ඔහු වෙත එවන ලද වින්දිත මංජුල සමරසේකර මගින් අපට ද පිටපතක් ලැබුණු ලිපියේද මෙකී සේවය අත්හිටුවීමට හේතු දක්වා නැත.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ මංජුල සමරසේකර මහතා ඉමහත් චිත්ත පීඩාවකට පත්ව සිටින අතර රැකියාව අහිමිවීමෙන් මාධ්‍යවේදියෙකු අනාරක්ෂිත ආර්ථික තත්ත්වයකට ඇද වැටෙන බව මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැත.

ජනමාධ්‍ය ඇමතිවරයා යනු මාධ්‍යවේදීන්ගේ යහපත, වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳ වගකීම දරන්නා ය. එහෙත් ඔබ භාරයේ පවතින මාධ්‍ය ආයතනයක අවම සේවක අයිතීන් හෝ නොසලකා කටයුතු සිදු වෙමින් පැවතීම කණගාටුදායක තත්වයකි. මෙම රජය මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණ ලබා දීම, ඇසි දිසි මාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන, හා වරලත් මාධ්‍යවේදීන් ආයතනයක් පිහිටුවන්නට ගන්නා උත්සාහයන් අප අගය කරන අතර මෙවැනි ක්‍රියා සිදු වීම හෙළා දැකිය යුතු වැරදි ලෙස පෙන්වා දිය යුතුය.

එබැවින් මේ පිළිබඳව වහා මැදිහත්ව කරුණු සොයා බලා අපගේ සාමාජිකයෙකුද වන මාධ්‍යවේදී මංජුල සමරසේකර මහතාට යුක්තිය ඉටු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ලසන්ත ද සිල්වා – කැඳවුම්කරු

හනා ඊබ්‍රහිම් – ලේකම්

Tags: නවතම
Share69Tweet43
Previous Post

පලා යන්න වික්ටෝරියාට පැන්න පල්ලෙකැළේ රැඳවියන්  දෙදෙනෙකුගෙන් එක් අයෙක් මරුට…

Next Post

අගමැති වන්දනාවේ ගිය සැප ජෙට් එක යාලුවෙක් නොමිලේ දීලා!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.