බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිපිකරු තනතුරටවත් සුදුසු නැති 48කට දොස්තර වරම්

by Lanka Sara Editor
අගෝස්තු 25, 2020
in පුවත්
84496572 - young male doctor with a looking magnifying glass isolated on white background

84496572 - young male doctor with a looking magnifying glass isolated on white background

Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිපිකාර තනතුරකටවත් සුදුසුකම් නොලබන 48කට විදේශ වෛද්‍ය උපාධිය හරහා මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ඇතිව පත්වීම් ලැබීමට නියමිතව සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මෙරට ලිවාපදිංචි වෛද්‍යවරයකු වට පත් වීමට අදාළ අවම සුදුසුකම් පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් කිරීමට කටයුතු කරනු නොලැබීම බව මෙම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ චෝදනා කළේය.
රජයේ වෛද්‍ය විද්‍යාලයකින් නොවන විදේශ විශ්ව විද්‍යාලයකින් හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් මෙසේ වෛද්‍ය උපාධිය ලැබූ 83 දෙනකු මෙරට තම වෘත්තිය කිරීම සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ගෙන් 76ක්ම මෙරට වෛද්‍යවරුන් වීමට නුසුදුසු බවත් මේ අතරින් 30 දෙනකු උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේද යන්න පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර තවත් 18 දෙනකු උසස් පෙළ විෂයයන් තුනම අසමත් අය බවද පෙන්වා දුන් ඔහු උසස් පෙළ ජීව විද්‍යාව විෂය ධාරාව හදාරා නැති විශාල පිරිසක්ද ඒ අතර සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
මෙරට සෞඛ්‍ය පද්ධතියට මෙම තත්ත්වය ඉතාම අහිතකර තත්ත්වයක් වන අතර මෙරට වෙද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය අවම සුදුසුකම්ගැසට් කිරීමට මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරිය එකඟතාව පළ කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ක්‍රීඩිකා ඕෂධීගේ ජීවිතය බේරන්න ක්‍රීඩා ඇමතිත් එක් වේ…

Next Post

අනියම් සබඳකමක් නිසා ලුණු ලේවායක ගිල්වා කාන්තාවක් මරාදමලා

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.