ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්ට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ .
ඒ අද .(4 )මධ්‍යම රාත්‍රියේ සිට ය.
ඒ අනුව වැඩිවූ නව මිල ගනන් මෙසේය.
ගෑස් කිලෝ 12.5 – නව මිල රුපියල් 3127යි. ( රුපියල් 145 කින් වැඩි වී ඇත.)
ගෑස් කිලෝ ග්‍රෑම් 5 – නව මිල රුපියල් 1256 යි. (රුපියල් 58 කින් වැඩි වී ඇත.)
ගෑස් කිලෝ ග්‍රෑම් 2.3 – නව මිල රුපියල් 587යි.( රුපියල් 26 කින් වැඩි වී ඇත.)