fbpx
සෙනසුරාදා, ජූනි 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාබෙට ඉන්දියාවට යන්න අප්‍රේල් 29 ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය… ටිකට් එකක් ඩොලර් 50යි… 

by editor
මාර්තු 27, 2023
in පුවත්
439 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනයේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල  සම්පාදනය වෙමින් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා   සහ  ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඊයේ ( 26 ) මෙම බෝට්ටු සේවාව සම්බන්ධව තහවුරු කිරීමේන් අනතුරුවඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ  යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ  හා ඉන්දියාවේ කරෙයිකාල්  ප්‍රදේශයේ   ආගමන හා විගමන කාර්යාල දෙකක් රටවල් දෙක විසින් පිහිටුවන  බවය.

මුල් වරට මෙම බෝට්ටු සේවාව සඳහා රටවල් දෙකේම රාජ්‍ය  මට්ටමේ යත්‍රා  යෙදවීමට බලාපොරොත්තුවක් නැති බවත් ඉන්දීය  විදේශ අමාත්‍යංශය  විසින් කැදවන ලද ටෙන්ඩර් පටිපාටියකට අනුව  ඉන්ටර් ශ්‍රී ( INTSRI) නැමති සමාගම  ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය ආරම්භ කරන බවද ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය   කියා සිටියේය.

වරකට මගීන් 150 කට ගමන් පහසුකම් සැලසෙන අතර එක් මගියෙකුට  කිලෝ ග්‍රෑම් 100 ක් දක්වා බරක් රැගෙන යාහැකි වේ.

බෝට්ටු ගමනේ ටිකට් පතක් සඳහා  ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 50 ක් වශයෙන් හඳුන්වා දී තිබේ.

RelatedPosts

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

මෙම ටිකට් පත් සඳහා රජයේ යම් සහනාධාරයක් ක්‍රියාත්මක  වන්නේද යන්නත් මෙතෙක් තීරණය වී නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා   සඳහන් කළේය.

Tags: නවතම
Share70Tweet44
Previous Post

 හොරණ මහේස්ත්‍රාත් ඝාතනයට නීතීඥයකුගෙන් හූනියම් කොන්ත්‍රාත්තුවක්!

Next Post

ජීවිත හයකට ජීවිතය දී ජීවිතයෙන් සමුගත් රත්තරන් දුව… උඹ මැරුණේ නෑ රත්තරන් පුතේ…

Related Posts

පුවත්

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ජූනි 3, 2023
පුවත්

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

ජූනි 3, 2023
suicide
පුවත්

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

ජූනි 3, 2023
Next Post
Wihangana

ජීවිත හයකට ජීවිතය දී ජීවිතයෙන් සමුගත් රත්තරන් දුව... උඹ මැරුණේ නෑ රත්තරන් පුතේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තීරණය වනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මතයි! ජපානය කියයි…

by editor
ජූනි 3, 2023
0

ගෝඨාගේ කාබනික වික්‍රමයේ තවත් ප්‍රතිඵලයක් මහ බැංකුව කියයි…

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!
  • හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!
  • මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist