සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාබයි ලාබයි ශ්‍රි ලංකාව ලාබයි – ලන්ඩන් ගිය හරීන් බීබීසියට කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුරෝපයේ මේ දිනවල පවතින ගෑස් ඉන්ධන මිල ගණන් සැලකීමේදී ශීත සමය ශ්‍රි ලංකාවේ නිවාඩුවේ ගත කිරීම යුරෝපයේ ජීවත් වනවාට වඩා දස ගුණයකින් ලාබ බවත් ශ්‍රි ලංකාවේ සුන්දරත්වය ගත කිරීමට ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙසත් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු  බීබීසී රූපවාහිනි සේවයට පැවසීය. පෙරේදා (07) ලන්ඩන් නුවරදී ආරම්භ වූ වර්ල්ට් ට්‍රැවල් මාර්කට් සංචාරක ප්‍රදර්ශනය ට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගිය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ බී.බීසී ය කළ සමමුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ වනවිට ශ්‍රි ලංකාවේ ඉන්ධන පිළිබඳව ගැටලුවක් නැති බවත් ගුවන් තොටුපලේදීම සංචාරකන්ට ඉන්ධන බලපත්‍රයක් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර අති බැවින් කිසිදු කරදරයකින් තොරව මේ වනවිට ශ්‍රි ලංකාවේ සුන්දරත්වය අත් විඳිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාවේ අපි  ඔරොත්තු දෙන ජාතියක්.  සංචාරක ව්‍යාපාරය විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක්. ශ්‍රී ලංකාවේ සංචාරකයින්ට ලැබෙන මුදලට ඇති වටිනාකම, පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපකාරී වනු ඇති“

“උද්ධමනය ඉහළ මට්ටමක පවතින නිසා ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය මිය ගහින් නෑ.  අපේ ජනතාව ආගන්තුක සත්කාරයට ලැදිව සිටින අතර සිනහවකින් සංචාරකයින් පිළිගැනීමට බලා සිටිනවා. ශීත ඍතුවේ දී ලංකාවට පැමිණීම යුරෝපයේ ගෑස් මිල ගෙවීමට වඩා ලාභදායී වනවා. යුරෝපීයයන්ට ශ්‍රී ලංකාවේ ගුණාත්මක නිවාඩුවක් ගත කිරීම 10 ගුණයකින් ලාභදායී වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකාව සෙසු තරගකාරී රටවලට සාපේක්ෂව සංචාරක නිස්පාදන වැඩි මිලක් පවතින්නේද යන්න පිළිබඳව බීබිසී මාධ්‍යෙව්දිනිය  විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු අමත්‍යවරයා පැවසුවේ ශ්‍රි ලංකාව තායිලන්ත හෝ ඉන්දුනීසියාවේ බාලි වෙළෙඳපොලට සම කළ නොහැකි බවය. ශ්‍රි ලංකාව සෑම මට්ටමකම සංචාරකයන් ඉලක්ක කර ගත් සංචාරක නිෂ්පාදන පවතින බවත් ඔවුන්ට තමන්ගේ හැකියාවන් අනුව නිදහස් හ්‍රි ලංකාවේ සංචාරය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ – ගල්වැව සිරිධම්ම හිමි  අත්තනෝමතිකව රඳවා ගැනීම  කාදිනල් හිමියෝ හෙළා දකිති…

Next Post

විවාදිත ටෙන්ඩර ගැන අහන්න ගල් අඟුරු සමාගම අද කෝප් කමිටුව හමුවට!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.