අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලයිට් හවුස් හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද-

 ගාල්ල දඩැල්ල ප්‍ර දේශයේ පිහිටි තරුපහේ හෝටලයක් ඉදිරිපිටදි ඊයේ (18) පස්වරුවේ දි පිය පුතු දෙපලකට වෙඩි තැබිමේ සිද්ධියට  ආධාර අනුබල දුන් පුද්ගලයින්  සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ   මෙකි වෙඩි තැබිමට සම්බන්ධ   පුද්ගලයින් දෙදෙනෙක්  හා වෑන් රථය වෙඩික්කරුවන් වෙත රැගෙන ගොස් ලබාදුන්  පුද්ගලයින් දෙදෙනෙකි.  සැකකරුවන් සිව්දෙනා හබරාදුව හිනටිගල ප්‍ර දේශයේ පදිංචි  වයස අවුරුදු 25 හා 36 අතර වියේ පසුවන අයවෙති.  වැගන්ආර් වර්ගයේ  රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම පිය පුතු දෙපලට  මිලිමිටර් නමය වර්ගයේ පිස්තොලයකින් වෙඩි තබා ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

උණ්ඩය

 වෙඩික්කරුගේ ඉලක්කය වැරදියාම නිසා මෙම වෙඩි තැබිමෙන් පිය පුතු දෙපලට කිසිදු අනතුරුක් වි නැත.  මෙකි පිය පුතු දෙපල  උණවටුණ මැටරඹ ප්‍ර දේශයේ පදිංචිකරුවන් වෙති. ඊයේ (18) පස්වරුවේ දි  පුතුගේ යතුරුපැදියට අවශ්‍ය අමතරකොටස් කිහිපයක් මිලදි ගැනිම සදහා පියා පුතු සමග ත්‍රි රෝද රථයෙන් ගාල්ල නගරයට පැමිණ ඇත.  එම අවස්ථාවේ දි දඩැල්ල ප්‍ර දේශයේ තරුපහේ හෝටලයක රැදි සිටින විදේශිකයින් දෙදෙනෙකු රැගෙන යාමට එන ලෙද පියාට දුරකථන ඇමතුමක් ලැබි ඇත.   ඔහු පුතු සමග ත්‍රි රෝද රථයෙන් මෙකි සුපරි හෝටලය  ඉදිරිපිට  ත්‍රිරෝද රථය නතරකොට මාර්ගයට පැමිණ තිබේ.එම අවස්ථාවේදි වෑන් රථයෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා මෙම පිය පුතු දෙපලට වෙඩි තබා ඇත. මොවුන්ට වෙඩි වැදි නොමැති අතර පසුව පිය පුතු දෙපල ත්‍රි රෝද රථයෙන්ම ගාල්ල පොලිසියට පැමිණ මේ  පිළිබද පැමිණිලි කොට ඇත. පුතු 14 හැවිරිදිවියේ පසුවන අයෙකි.

වෙඩික්කරුවන් පැමිණි වාහනය…

 දැනට විදේශගතව සිටින  පාතාලයට සම්බන්ද  අයියා මලෝවරු දෙදෙනෙකු අතර පවතින  ගැටුමක ප්‍රථිපලයක් වශයෙන් මෙම වෙඩි තැබිම  සිදුවි ඇති බව පොලිසිය පවසයි. මෙම අයියා මලෝවරු දෙදෙනාට  මිනිමැරුම්, මංකොල්ලකෑම්, සම්බන්දයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට ඇති  අය බවද පොලිසිය පවසයි. මුල් කාලයේ දි මෙම අයියා මලෝවරු දෙදෙනා එක්ව අපරාධ සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. පසුව දෙදෙනා විරසකවි ඇති අතර මේ වනවිට දෙදෙනාම විදේශගතවි සිටින බව පොලිසිය පවසයි. පාතාලයට සම්බන්ද අයියා මලෝවරු  දෙදෙනාගේ  ගොලයින් විසින් මේ වනවිට දෙපිලකට බේදා ගැටුම් ඇති කරගනිමින් සිටින බවද පොලිසිය පවසයි. පාතාලයට සම්බන්ද අයියා මලෝවරු දෙදෙනාගෙන් අයියාගේ ගොලයෙකුට මල්ලිගේ ගොලයින් විසින් මෙම වෙඩිතැබිම සිදුකොට ඇති බව පොලිසිය පවසයි.

 වෙඩි තැබිම වු ස්ථානයේ තිබි එක් උණ්ඩයක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. වෑන් රථයෙන් පැමිණි වෙඩික්කරු හා වෑන් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට නොමැති අතර ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂම්මි ගේ අලජ්ජී හැසිරීමට එරෙහිව ICC සාමාජිකත්වය හිමි රටවල් ගණනක් එක් වෙයි… අභ්‍යන්තර කුමන්ත්‍රණ ගැන සියලු තොරතුරු ඇමතිට…

Next Post

දිඹුලාගලින් හමුවූ අවුරුදු 2300ක් පැරණි  ලංකාවේ විශාලතම සෙල් ලිපිය පිටපත් කර අවසන්… සති තුනක් ඇතුළත අන්තර්ගතය ගැන ප්‍රකාශයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.