බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන සතිය වනවිට යළිත් දැවැන්ත ගෑස් හිගයක්! ගෑස් සමාගම් ඉඟි කරයි…

by editor
මාර්තු 3, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ලබන සතිය වනවිට රට පුරා දැඩි  ගෑස් හිගයක් ඇතිවනු ඇති බවට ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය  අනතුරු අඟවයි.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ බැංකු මඟින් ණයවර ලිපිවලට අදාල ඩොලර් නිදහස් කිරීම ප්‍රමාද කිරීමය. මේ වනවිට සමාගම් දෙකේම ගෑස් සංචිත අවසන් වීමේ තත්ත්වයක් පවතින අතර මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ඉන්ධන ගෙන්වීම සඳහා පවතින ඩොලර් වැඩි වශයෙන් වැය කිරීම බව බැංකු ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෑගපිටිය  පෙන්වා දෙන්නේ පවතින ඩොලර් හිගය හේතුවෙන් මේ වනවිට ලාෆ් සමාගම කලාපයේ මාලදිවයින බංගලාදේශය මෙන්ම අප්‍රිකානු රටවලට ගෑස් සැපයීමෙන් උපයා ගත් විදේශ විනිමයත් උපයා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

ලාෆ් සමාගමට තම මෙහෙයුම් සඳහා අවශ්‍ය ඩොලර් රාජ්‍ය බැංකුවලින් ලබා දීමට පසුබට වන බවත් සෙසු බැංකුවලින් ලැබෙන ඩොලර් ද මේ වනවිට සීමා වී ඇති තත්ත්වයක් තුළ මෙහෙයුම් නැවැත්වීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“අපේ මෙහෙයුම්වලට මාසිකව ඩොලර් මිලියන 15ක් 20ක් පමණ අවශ්‍යි. නමුත් මේ පුමාණය අපට බැංකුවලින් ලබා දෙන්නේ නෑ. මේ පිළිබඳව අපි දිගින් දිගටම මුදල් ඇමතිතුමාටත් කිව්වා. තවම කිසිදු විසඳුමක් ලැබෙන පාටක් නෑ.“

වෑගපිටිය  මෙහිදී පෙන්වා දුන් තවත් කරුණක් වන්නේ මේ වනවිට පවතින  රුසියානු යුක්රේන යුද්ධ තත්ත්වය හේතුවෙන් ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 135කින් වැඩි වී ඇති බවය.

මේ තත්ත්වය තුළ  ඉතිහාසයේ ඉහළම මිල ගණන් වෙත ගෑස් මිල ළඟා වී ඇති බවත් ලබා දෙන ඩොලර් ප්‍රමාණයෙන් ලබා ගත හැකි ගෑස් ප්‍රමාණය අඩුවන බැවින් ඉදිරියේ ගෑස් සැපයුමේද අඩුවක් විය හැකි බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය වර්ජනය දින දහයකට කල් දමයි!

Next Post

රට හරි මගට ගන්නට ගිය විමල් – උදය ඇමති ධූරවලින් විසි වෙයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.