fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන සතියේ පාසල් පැවැත්වෙන්නෙ මෙහෙමයි… මේ සතියේ ප්‍රගතිය මත ඊලඟ සතිය ගැන තීන්දුවක්…

සති 2ක් ago
in පුවත්
496 5
0
Share on FacebookShare on Twitter

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා පළාත් අධ්‍යාපන නිලධාරීන් සමඟ අද (18) දින මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවේදී ඉදිරිපත්වූ තොරතුරු පදනම් කරගෙන  ලබන සඳුදා (20) සිට  සිකුරාදා (24)  දක්වා වූ සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පහත සඳහන් පරිදි පැවැත්වීමට තීරණය කර ඇත.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මඟින් පළාත්වල කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් ද විදුහල්පතිවරුන්ගෙන් ද ලබාගන්නා ලද අදහස්ල මෙම තීරණ ගැනීමේදී අවධානයට යොමු කරන ලද බවට අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

  1. ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් හි සිසුන්ට,  ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයන් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබා දෙන ලදී.
  2. එමෙන්ම, යම් පාසලක පැමීණිමට නොහැකිවන සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදි එම තත්ත්වය මතද පාසල පවත්වාගැනීමට හැකියාවක් පවතින්නේ නම්ල ඒ සදහා විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡාකර සුදුසු පියවර ගැනීම සදහා අවසර ලබා දෙන ලදි.
  3. පාසල පැවැත්වුවද යම් සිසුන් කණ්ඩායමකට සහභාගිවීමට නොහැකි නම් එම සිසුන් සඳහා මාර්ගගත ඉගැන්වීම සඳහා පහසුකම් පවතින්නේ නම්  එම ක්‍රමය භාවිතා කිරීමට හැකියාව පවතී.
  4. බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මෙම සතියේ දී නොපැවැත්විමට තිරණය කරන ලද අතර  ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබා දෙන ලදී.
  5. .සතියේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම පහසුවනු පිණිස මහජන උපයෝගිතා කොමිසම පෙ.ව 08.00 සිට දහවල් 01.00 දක්වා විදුලිය විසන්ධි නොකිරිමට එකගවී ඇත. මෙම කාලය තුළදි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් ස්වේච්ඡාවෙන් සිදුකරනු ලබන රාජකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අගය කරනු ලබන අතර  එය එසේ සලකා කටයුතු කරන ලෙසට පළාත් අධ්‍යාපන නිලධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.
  6. මෙම සතිය තුල සිදුවන ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරිම සඳහා ලබන සෙනසුරාදා එනම් 2022.06.25 දින පළාත් අධ්‍යාපන නිළධාරීන් ද සමඟ පවත්වනු ලබන සාකච්ඡාවෙන් පසු ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය පිළිබදව තිරණය නිකුත් කරනු ලැබේ.
Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඉන්දීය පාර්ලිමේන්තුවේ ශ්‍රි ලංකාව ගැන වෙනම කාරක සභාවක් අද රැස්වෙයි !

Next Post

අර්බුදය තේරුම් ගෙන සේවකයින් නිවසේ සිට සේවයේ යොදවන්න… කම්කරු ලේකම් පුද්ගලික අංශයෙන් ඉල්ලයි…

Related Posts

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

ජූලි 4, 2022

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

ජූලි 4, 2022
Anura Dissanayaka

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !
  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…
  • කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…
  • බඩගින්න…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

    173 shares
    Share 69 Tweet 43
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45

Highlights

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය කපා කොටා ඝාතනය කරලා…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

by Lanka Sara Editor
ජූලි 4, 2022
0

ඉන්ධන බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය දිය...

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

by editor
ජූලි 4, 2022
0

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist