ලබන වසර තුළ රජයේ නිවාඩු සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ලබන වසර සඳහා පවතින රජයේ නිවාඩු සහ බැංකු නිවාඩු සංඛ්‍යාව 25 කි.
අග්‍රාමාත්‍ය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.







