බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා සහල් නිශ්පාදකයන්ගේ සංගමයත් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ඉදිරිපත් කරයි.

ඉල්ලන මිල දෙන්න... රටේ සහල්වලින් බියර් හැදීම නවත්වන්න... හිඟයක් නැතිව සහල් දෙන්නම්...

by editor
සැප්තැම්බර් 28, 2021
in පුවත්
සංගමයේ ලේකම් ඩබ්ලියු.ඩී.කේ මුදිත් පෙරේරා

සංගමයේ ලේකම් ඩබ්ලියු.ඩී.කේ මුදිත් පෙරේරා

Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

  • කැකුළු සහල් කිලෝවක් රුපියල් 105ක්, නාඩු සහල් කිලෝවක්  රුපියල් 110ක්, සම්බා කිලෝවක්   රුපියල් 130ක්,  කිරී සම්බා කිලෝවක්   රුපියල් 160ක්.

  • සහල් ආනයනය කිරීම නිශ්පාදකයා හා පාරිභෝගිකයා ආරක්ෂා කරන පිළිවෙතට පටහැනියි… වසා දමා ඇති සහල් මෝල් 750 ක්‍රියාත්මක තත්වයට පත් කළ හැකි පරිසරයක් හදන්න…

රජය මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හමුවේ සහල් ආනයනය කිරීම වහාම නරත කරන ලෙසත් නිශ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙපාර්ශවයම ආරක්ෂා වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලෙසත් එසේ පනවනවා නම්  පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීමේ හැකියාව තමන් සතුව ඇති බවත් ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය අද (28) සවස 3 ට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

පොලොන්නරුව සේවාගම ප්‍රදේශයේ දී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

සහල් ආනයනය නොකර කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 105ක් ද, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 110ක් ද, සම්බා කිලෝවක් සඳහා රුපියල් 130ක් ද,  කිරී සම්බා කිලෝවක් සඳහා රුපියල් 160ක මිලක් ද   තමන් රජයට ඉදිරිපත් කරන බව  ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ සංගමයේ ලේකම් ඩබ්ලියු.ඩී.කේ මුදිත් පෙරේරා කීවේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා රජයට ඩොලර් මිලියන 40ක් වැය වන  බවත් එම සහල් ප්‍රමාණවත් වන්නේ සති දෙකකට පමණක් බවත්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙහිදී අදහස් දැක්වූ ලංකා සහල් නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ ජයවික්‍රම සඳහන් කළේ රජය වී ගොවියාත් සහල් නිශ්පාදකයාත්, පාරිභෝගිකයාත් රැකගන්නා වැඩපිළිවෙළකට යනවා නම් සහල් ආනයනය කිරීම ඊට විසඳුමක් නොවන බවය.

තම සංගමය ඉල්ලා සිටින සහල් මිල සඳහා උරිම සිල්ලර මිල පනවා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ නම්   කිසිදු හිඟයකින් තොරව සහල් සැපයීමට සුදානම් බව සභාපතිවරයා කීවේය

මෙම තත්වය යටතේ දැනට ලංකාවේ වැසී ඇති සහල් මෝල් 750ක ප්‍රමාණය යළි ක්‍රියාත්මක කිරීමට හැකිවන බව ද සභාපතිවරයා කීවේය.

තවද බියර් නිශ්පාදනය සඳහා ලංකාවේ සහල් යොදා නොගන්නා ලෙස ද ඉදිරියේදීත් සහල් පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව සහල් ලබාදීමට නම් තම ඉල්ලීම  ඉටු කිරීමට මැදිහත් වන ලෙස ද ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හාල් වැඩේ ෆුල්ම ෆේල් – සහල් මිල පාලනය ඩඩ්ලි අතට

Next Post

අද කොවිඩ් මරණ 55යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.