සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ලොකුම කෝටිපතියාත් ලෝකයේ ලොකුම කෝටිපතියා යන පාරට හැරෙයි

නැනෝ තාක්ෂණ ආයතනය සමඟ ග්‍රැෆීන් සමාගමකට ආයෝජනයක්

by Lanka Sara Editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ අංක එකේ කෝටිපතියා ලෙසින් සැලකෙන ඉෂාර නානායක්කාර මහතාගේ බහුතර කොටස් අයිතිය යටතේ ඇති ලංකා ඔරික්ස් ලීසං සමාගම මේ වනවිට දේශීය මිනිරන්වලින් නූතන මෝටර් රථ සහ බලශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කර ඇත.

ශ්‍රි ලංකා නැනො තාක්ෂණ ආයතනයේද හවුල්කාර ව්‍යාපෘතියක් සෙ ආරම්භ කළ සිලෝන ග්‍රැෆීන් ටෙක්නොලොජීස් නම් මෙම ආයතනය මේ වනවිට තම නිෂ්පාන කටයුතු ආරම්භ කර ඇත. රාගෙදර කහටගහ, බෝගල ආදි දේශීය මිනිරන් පතල්වලින් ලබා ගන්නා මිනිරන් උපයෝගී කරගෙන මෙම ග්‍රැෆීන් නිෂ්පාදනය කිරිමට කටයුතු කරයි.

ගැෆීන් යනු කාබන් අඩංගු සංයෝගයක් වන අතර එය නූතන මෝටර් රථ බැටරි නිෂ්පාදනයේදී, සූර්ය පැනල නිෂ්පාදනයේදී සැහැල්ලු සන්නායක නිෂ්පාදනය ඇතුළු කර්මාන්ත රැසකට උපයෝගී කර ගැනෙන මිල අධික ද්‍රව්‍යයකි.

මේ සඳහා ශ්‍රි ලංකාවේ මිනිරන් ඉතාම සුදුසු බව පැවසෙන අතර දැනට අමුදුව්‍ය ලෙස යැවෙන මිනිරන් මෙසේ ගඅය වැඩි කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව සිලොන් ග්‍රැෆීන් සමාගම පවසයි. මිනිරන් කිලෝ ග්‍රැමයක් සාමාන්‍ය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 1.3ත් 2ත් අතර වන අතර ග්‍රැෆීන් කිලෝග්‍රෑමයක් ඇමෙරිකානු ඩොලර් 3000ක් පමණ වෙයි. මේ අනුව අනාගතයේදී ශ්‍රි ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමටත් ලොක්යේ දියුණු වෙමින් පවතින නව තාක්ෂණයන්හි තීරණාත්මක හවුල්කරුවකු වීමට ශ්‍රි ලංකාවට හැකි වේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ලංකා ඔරික්ස් ලීසිං බහුතර කොටස් හිමිකම ඇති ඉෂාර නානායක්කාර මහතා ද ඉෂාර ට්‍රේඩර්ස් මෝටර් රථ අලෙවි ව්‍යාපාරය සමඟ ව්‍යාපාර ලෝකයේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වූ අතර ලොක්යේ මේ වනවිට පළමු පෙළේ ධනවතා වන එලොන් මස්ක්ද ටෙස්ලා විදුලි රථ සමඟ තම නම පතල කර ගත් ධනපතියෙකි.

එලෝන් මස්ක් ද ඔහුගේ ආයෝජනයන් වැඩි වශයෙන් නව තාක්ෂණයන් සහ නව බලශක්ති ව්‍යාපෘති සඳහා සිදු කරන අතර ඉෂාර නානායක්කාර ගේ මෙම ආයෝජනයද ඔහු ද නව තාක්ෂණ රැල්ලයට අනුගත වූ ආයෝජනයක් සේ ව්‍යාපාර ලෝකය දකී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන එන්නතට අනුමැතිය දුන්නේ මෙරට සිටින චීනුන්ට දෙන්නයි

Next Post

පොලිසිය තුළ දී සැමියා බිරියට ඇසිඩ් ගහලා….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.