බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට කොවිඩ් එන්නත එන්නේ කවදාදැයි WHO කොළඹ කාර්යාලයෙන් ඉඟියක්

by Lanka Sara Editor
ජනවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ජනගහණයෙන් සියයට 20කට එන්නත ලබා දීමේ වැඩසටහන 2021 වසරේ මැද භාගය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලය පවසයි.

ලංකාසර විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් එම කාර්යාලය සඳහන් කළේ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 190ක් කොවැක්ස් (Covax) පහසුකම සමඟ මේ වනවිට සම්බන්ධ වි ඇති අතර මෙම වැඩසටහන හරහා මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාධාරණ එන්නත් බෙදා හැරීමේ මගපෙන්වීම් රාමුවට අනුව මෙම එන්නත් බෙදා හැරෙනු ඇති බවය.

මෙම එන්නත්කරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ වැඩ කටයුතු සලසන අතරේ එක් එක් රටවල් තම තමන්ගේ රටවල එන්නත් බෙදා හැරීම සඳහා ජාතික සැලසුමක් සකස් කළ යුතු වන අතර ඊට එන්නත් ගෙන්වීම සඳහා මුදල් සොයා ගැනීම, ගබඩා කිරීමේ පහසුකම්, යම් අහිතකර තත්ත්වයක් ඇති වුවහොත් එය නිරීක්ෂණය කිරීමේ සහ සමනය කිරීම ක්‍රමවේද සහ එන්නත් සහ ජනතාව අතර එන්නත්කරණය පිළිබඳව නිසි සන්නිවේදනයක් ඇති කිරීමට අදාල සැලසුම් අන්තර්ගත විය යුතු යයි ද ලෝක සෞඛ්‍ය සංවිධාන ශ්‍රි ලංකා කාර්යාලය පවසයි.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මෙතෙක් දැනට ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක භාවිත කෙරෙන එන්නත් නිෂ්පාදනය කරන සමාගම්වල නියෝජිතයන් කිසිවකු මෙම එන්නත් මෙරට භාවිතය සඳහා ලියාපදංචි කිරීමට අදාළ ඉල්ලුම් පත් යොමු කොට නොමැති බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එසේ ඉදිරිපත් කළහොත් හැකි ඉක්මනින් ඊට අදාළ අනුමැතිය ලබා දීමට ඖෂධ නියාමන අධිකාරිය සූදානමින් සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දයාසිරිට කොවිඩ් හැදුනේ සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් සිදුකළ පාක්ෂික හමුවේ දී දැයි සැක..

Next Post

“කොවිඩ් බලකායේ ක්‍රමය වෙනස් කළොත් වැඩිපුර විදෙස්ගත ලාංකිකයින් ගෙන්වාගන්න පුළුවන්”

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.