බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූපවාහිනි චැනල්වල ජඩ වැඩ ගැන මාධ්‍යයට සම්බන්ධ මන්ත්‍රි දෙපළක් මැතිසබයේදී කියති

by Lanka Sara Editor
දෙසැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රූපවාහිනි මාධ්‍ය ආයතන තමන්ගේ න්‍යාය පත්‍රයට වාසි සහගත වන තමන්ට ඕනෑ කොටස පමණක් පළ කිරීමෙන් ඇතැම් පුවත් සහ සිදුවීම් පිළිබඳව වැරදි අර්ථකථන සමාජ ගත වන බවත් එවැනි මාධ්‍ය ආයතන එසේ සිදු කරන බවත් අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ක්ෂේත්‍රයටම සම්බන්ධ අත්දැකීම් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක්ම මැති සභයේදී පිළිගත්හ.
මේ සිදුවීම සිදුවූයේ අයවැය විවාදයේ අවසන් දින පෙරවරුවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද වරප්‍රසාද පිළිබඳව ප්‍රශ්නයකදීය. එයින් ඔහු අවධාරණය කළේ පෙරේදා පැවැති පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) සාකච්ඡා වූ ගූගල් ලූන් ව්‍යාපෘතියට අදාළ වියදම් රුපියල් මිලියන 6.4ක මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වැරදි තොරතුරක් දෙරණ සහ හිරු නාළිකා මඟින් විකශය කළ වූ බවත් තමන් සමඟ එම ආයතන පවතින තරහ හේතුවෙන් ඔවුන් දීර්ඝ සාකච්ඡාවක කුඩා කොටසක් පමණක් ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය කිරීමෙන් තමන් පමණ්ක නොව තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන්ද අපහුසතාවකට පත් වූ ව ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තම විරෝධය පළ කළ අතර කෝප් කමිටුවේ සභාපති, හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මහාචාර්ය චරිත හේරත් එම පුවත සම්බන්ධයෙන් පැවැති ව්‍යාකූලත්වයට හේතුව ලෙස ප්‍රකාශ කළේ රූපවාහිනී මාධ්‍ය නාළිකාවලට කෝප් කමිටුවේ සම්පූර්ණ සාකච්ඡාවේම වීඩියෝ පටයක් ලබා දී තිබුණද ඔවුන් ඔවුන්ට අවශ්‍ය ආකාරය ට එය සංස්කරණය කොට පුචාරය කිරීමට කටයුතු කර ඇති බවය. එයින් එම තොරතුරු සන්නිවේදනයේ යම් ගැටලුවක් ඇති ව තිබෙන බව මහාචාර්ය චරිත හේරත් පිළිගත්තේය.
ඊට පසුව අදහස් දැකවූ තවත් කලක් මාධ්‍ය වෘත්තිකයකු ලෙස පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට සම්බන්ධව කටයුතු කළ එස්.එම් මරික්කාර් මන්ත්‍රිවරයාද ප්‍රකාශ කළේ රූපවාහිනි නාලිකා ඒ ආකාරයෙන් තමන්ට වාසි සහගත කරුණු පමණක් හුවා දක්වමින් පුවත් ප්‍රචාරය කරන බවය. කෝප් කමිටුවේ සාමාජිකයකුද වන මරික්කාර් මන්ත්‍රිවරයා එහිදි සඳහන් කළේ කෝප් කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ඉතා හරවත් ලෙස අදාළ කමිටු සාකච්ඡාව ගෙන ගියද එය වැරදි අර්ථකකථනයක් ලබා දී ප්‍රචාරය කිරීමෙන් ජනතාය තුළ වැරචදි චිත්‍රයක් මැවුණු බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉස්සර මැ.කො. දැන් සී.නි.කො.

Next Post

තවත් කොවිඩ් මරණ 02ක්… මුළු මරණ ගණන 146ක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.