සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ බවට චීනය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය විසින් තවදුරටත් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමක් සිදු කළ බවට පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.
එහිදී චීනය විසින් රුසියානු හමුදා විසින් යුක්‍රේනය තුල සිදුකරන ක්‍රියාකාරකම් ආක්‍රමණයක් ලෙස සඳහන් කිරීමෙන් වැලකී සිටීමටද පියවරගෙන තිබේ.

ඒ අනුව චීනය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙනබින් විසින් අද දින පැවති මාධ්‍ය හමුවේදී රුසියානු ක්‍රියා කළාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න ඉතා සූක්ෂම මඟ හැර ඇති බවටද වාර්තා වේ.

එහිදී චීනය පවසා ඇත්තේ තමන් සෑම රටකම භෞමික අඛණ්ඩතාවය පිළිබඳ තමන් ගරු කරන බවත් යුක්‍රේන අර්බුදයට විශේෂ ඓතියාසික පසුබිමක් පවතින බවත් එය සංකීර්ණ කාරණයක් බවත්ය.

“අපි රුසියා සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම යුක්ති සහගත ක්‍රියාවක් බව අපි අවබෝධ කරගෙනයි සිටින්නේ.” යනුවෙන්ද චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකවරයා විසින් ඇමරිකානු ජනාධිපතිවරයා රුසියාවට සහය පළකරන සෑම රටක්මට කළ පැල්ලමක් හමිවන බවට කළ ප්‍රකාශයට ප්‍රතිරෝධය පළකර තිබේ.

එහිද චීන ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත්තේ රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වන රටවල් සිය ප්‍රතිරුපය හානි වීම සම්බන්ධයෙන් සැලකිලි මත් විය යුතු බවයි.

රුසියානු ක්‍රියා කළාපතයත් සමඟ ඇමරිකානු හිතවාදී රටවල් රුසියාවට ආර්ථික සම්බාදක පනවා ඇති පසු බිමක චීනය තවදුරත් රුසියාවෙන් ඉන්ධන ලබා ගන්වාදැයි මාධ්‍යවේදීන් මෙහෙිදී විමසා ඇත. ඊට පිළිතුරු දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ සම්බාද පැනවීම කිසිම විටෙක ඵලදායී ක්‍රියාවක් නොවූ බවයි.

ඒ අනුව චීනය විසින් නිසි පාර්ශවයන් එක්ව ගැටලු සාකච්ඡා කර නිරාකරණයට පැමිණෙු ඇති බවට විශාවස කරන බවටද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Share69Tweet43
Previous Post

කාදිනල් තුමෝ පාප්වහන්සේ බැහැදැකීමට යති!

Next Post

යුක්රේනයේ මරණීය සැන්දෑව …

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.