බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව එක්ක ඉන්දියාව කරනු අලුත්ම ගනුදෙනුව

by Lankasara News
සැප්තැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාවට ඖෂධ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වාහන උපාංග අපනයනය ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳ ඉන්දියාව විසින් මේවන විට ගවේෂණය කරනු ලබමින් සිටින බවට අනාවරණය වේ.

ඒ් අනුව ඉදිරියේදී රුසියාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීමටත් දෙරට අතර වෙළෙඳාම පූළුල් කිරීමත් මෙමගින් අපේක්ෂා කරන බව ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් සඳහන් කරයි.

” මේ වන විට රුසියානු වෙළඳපොලේ පවතිනපුරප්පාඩු වූ අංශ සඳහා ඉන්දියානු සමාගම්වල උනන්දුව වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම මෙමගින් දෙරට අතර සම්බන්ධතා සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධය වීමක්ද සිදුවෙනවා.” යනුවෙන් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

රුසියානු තානාපතිවරයාට අනුව, ඖෂධ හාදියමන්ති අංශයන් හී ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පාර්ශ්වයන් අපේක්ෂා කරයි. මේ අතර පතල් කර්මාන්තයේ, සිවිල් ගුවන් සේවා සහ නැව් තැනීම යන අංශ වල සහයෝගීතා වර්ධනය කිරීම පිළිබ සලකා බලමින් සිටින බවද තානාපතිවයරා පවසා ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

රුසියාව සහ ඉන්දියාව අතර වෙළඳ පිරිවැටුම සමස්තක් ලෙස 2021 වර්ෂයේදී ඩොලර් බිලියන 13.6 ක් වාර්තා වූ අතර ඊට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හය තුළ ඩොලර් බිලියන 11 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව එය පෙර නොවූ විරූ ලෙස වැඩිවෙමින් පවතින බවද රුසියාන තානාපතිවරයා පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය අනුව2025 වන විට අන්‍යෝන්‍ය වෙළඳාමේ වාර්ෂික පරිමාව ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීම දෙරටේ අරමුණ බව ඔහු සඳහන් කර ඇත.

Share69Tweet43
Previous Post

නවක වදය මුලිනුපුටා දමනවා – පේරාදෙණියේ මහා ශිෂ්‍ය සංගම් සභාපති කියයි

Next Post

සිරකරු සුබසාධන අරමුදලින් ඉකුත් වසරේ සිරකරු සුබසාධනයට ශත පහක් වියදම් කර නෑ…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.