බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු යුද්ධය ලෝකයම යලිත් 20 වැනි සියයසට ගෙන ගිහින් ඉතාලි අගමැතිනයගෙන් චෝදනාවක්

by Lankasara News
මාර්තු 7, 2023
in පුවත්
giorgia meloni
Share on FacebookShare on Twitter

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සමස්ථ ලොකයම යලිත් වරක් විසි වැනි සියවසේ ගැටලු වෙත ගෙන ඇති බව ඉතාලි අගමැතිනී ර්ජියා මෙලෝනි පැවසීය. ඇය පසුගියදා රයිසිනා කතිකාවේ ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන කථිකයා වශයෙන් එක්වූ අවස්ථාවේදී මේ බව පෙන්වා දී තිබණි.

කොරේනා වසංගතය ජාත්‍යන්තර වෙළඳාමේ සහ ගෝලීය ආර්ථිකයේ පදනම් සෙලවීමට සමත්වූ බවත් ගෝලීය සැපයුම් දාමවල ගැඹුරු දුර්වලතා සහ ඔරොත්තු දීමේ හැකියාව හෙළිදරව් කළ බවද පෙන්වා දුන්නාය. කොරෝනා වසංගතයේ අභියෝගවලින් ගොඩ ඒමට උත්සාහ කරන අවස්තාවේදීම රුසියානු ආක්‍රමණය ගෝලීය බලශක්ති මිල කඩාකප්පල් කර, ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළා ඇති අතර ලෝකය පුරා උද්ධමන රැල්ලක් නිර්මණය කිරීමට සමත්ව ඇති බවද ඇය සඳහන් කළාය.
යුක්‍රේන යුධ ගැටුමට පෙර ලෝකය 21 වැනි සියවසේ ගැටලූවලට මුහුණ දෙමින් සිටි බවත් ඒ අනුව දරිද්‍රතාවය, දේශගුණික විපර්යාස, අපගේ සමාජවල තොරතුරු ප්‍රවාහයට සහ දෛනික ජීවිතයට ඩිජිටල්කරණයේ බලපෑම් කළමනාකරණය කිරීම සහ ක්වොන්ටම් පරිගණකකරණය වැනි නව තාක්‍ෂණයේ දියුණුව හැසිරවීම වැනි ගැටලුවලට මුහුණ දුන් බව ඇය පැවසුවාය. කෙසේවෙතත් යුක්‍රේන ආක්‍රමණය ඒ සියල්ලම පසුපසට හරවා ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

“ මේ යුද ගැටුම් ගෝලීය ස්ථාවරත්වය, සාමය සහ ආරක්ෂාව පිළිබඳ අවදානම තත්ත්වයකට ගෙනයනවා. මම පසුගිය සතියේ කීව් නගරයෙයි සිටියේ. එහිදී එම භූමියේ දුෂ්කර යථාර්ථය දැක ගන්න මට අවස්ථාව ලැබුනා. එහිදී යුක්‍රෙන්යට ඇතිව තිබෙන විනාශය හොදින්ම දැක්කා.″ යනුවේද ඇය වැඩිදුරටත් පැවසුවාය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Share69Tweet43
Previous Post

යාපනයේ පාසල් සිසුවෙක් සිය දිවි නසා ගනී…

Next Post

යාපනයේ අබලන් රජමාලිගාව කඩා වැටෙතැයි බියෙන් සංචාකයින්ට ඇතුළුවීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහනම් කරයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.