බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් කෝටි 10 පැන්න නුවර  සෞඛ්‍ය සේවක  වැටුප් වංචාවේ චූදිතයන් 03ක්   රිමාන්ඩ්

by editor
ජනවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් කෝටි දහයකට  ආසන්න  මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ‍සැකපිට අත්අඩංගුවට ගත් එම කර්යාලයේ ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනා සහ එක් සැකකාරියකගේ ස්වාමිපුරුෂයකු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට  අද  (12) ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙම මස 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව   නියෝග   කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් මොවුන් තිදෙනාව පෙරේදා (11) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිරෝෂා මැදිවක ,සජීවනී ජයරත්න හා එස්.ඊරියගොල්ල නැමැති තිදෙනාය.

සංවර්ධන නිලධාරීන් ලෙස ගිණුම් අංශයේ සේවය කර තිබෙන මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු වංචා සහගත ලෙස ලබාගත් මුදල් ඇගේ සැමියාගේ ගිණුමට බැරකර තිබෙන බව පරික්ෂණ මගින් අනාවරණය වී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම මූල්‍ය වංචාව මෙයට මසකට පමණ ඉහතදී අනාවරණය වීමෙන් පසු ඊට සම්බන්ධ බවට සැකකළ සේවිකාවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබිණි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට වැටුප් ගෙවීමේදී සැකකාර සේවිකාවන් දෙදෙනා වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් සකස් කළ බැංකු ගිණුම් කිහිපයකට වසර තුනක පමණ කාලයක් තිස්සේ මුදල් බැරකර තිබෙන බව අනාවරණය විය.

මෙම සිදුවීමට තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සහය ලැබී ඇති බවට තොරතුරු හෙළිව තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ අම්මාට ඇඳගෙන  රන් සංචිත විකිණූ හැටි කබ්‍රාල් කියයි!

Next Post

අද විදුලිය කැපෙන්නෙ නෑ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.