විෂ සහිත පිරිසිදු කාරක පානය කළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ඉරාන ජාතිකයින් 12 දෙනෙකුගෙන් දෙදෙනෙක් මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේය.
පිරිසිදුකාරක පානය කළ 12 දෙනාම අසාධ්‍යව රෝහල්ගත කර තිබිණි. මියගොස් ඇත්තේ ඉන් දෙදෙනෙකි.
මෙසේ පිරිසිදු කාරක පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉරාන ජාතිකයින් පිරිසකි…