සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රැකියාව අහිමි කළහොත් ලැබෙන උපරිම වන්දිය දෙගුණ කරයි

පෙර මිලියන 1.25යි දැන් මිලියන 2.5යි

by Lanka Sara Editor
මාර්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රැකියාවලින් ඉවත් කිරීමකට ලක් කිරීමේදී සේවකයන් වෙත සේව්‍යයන් විසින් ගෙවිය යුතු වන්දි මුදල දෙගුණයකින් වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්ව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් බී.ඒ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. ඒ අනුව 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අහිමි කිරීමේ විශේෂ විධි විධාන පනතට අනුව මෙතක් පැවැති වන්දි ගෙවීමේ උපරිම සීමාව රුපියල් මිලියන 1.25 සිට මිලියන 2.5 දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන සහිත ගැසට් නිවේදනය පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලංකාසර ට පැවසීය.
පසුගිය කොරෝනා වසංගත කාලය තුළ සැලකිය යුතු පිරිසක් නිසි ලෙස වන්දි ගෙවීමකින් තොරව සේවය අවසන් කර ඇති වවට වාර්තා වන අතර මෙම තත්ත්වය පිළිබඳව සැලකීමෙන් අනතුරුව සහ කාලයක් තිස්සේ වෘත්තීය සංගම්වලින් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද ඉල්ලීම් අනුව මෙම සංශෝධන කර ඇති බව සඳහන් වේ.
ඉහත පනතට අනුව සේවකයන්ට වන්දි ගෙවීම සඳහා සූත්‍රයක් පවතින අතර එහිදී සේවකයන් අදාළ ආයතනය තුළ සේවයේ යෙදී සිටි කාලය මත පදනම් ව මෙම වන්දි ගෙවීය යුතු සූත්‍රය සකස් කොට තිබේ. අවුරුදු 01ත් 05ත් අතර 06ත් 14ත් අතර 15ත් 19ත් අතර 20ත් 24ත් සහ 25ත් 34ත් අකර මෙසේ කාණ්ඩ ගත කර තිබෙන අතර මෙතෙක් මේ පනතට අනුව නීත්‍යනුකූල වන්දි හිමිකම පැවතියේ රුපියල් මිලියන 1.2කට යටත්වය. මේ වනවිට එම සීමාව ඉහළ දැමීම මඟින් සේවකයකුට තම රැකියාව අහිමි කිරීම හෙතුවෙන් තම සේවා කාලය සහ මූලික වැටුපට අනුව රුපියල් ලක්ෂ 25ක නොවැඩි වන්දියක් ලැබීමේ අවසථාව හිමි වෙයි.
අදාල පනතට අනුව මෙම වන්දි ගෙවීම පැහැර හරින හාම්පුතුන්ට මාස හයක සිට වසර දෙකක් දක්වා සිර දඬුවමකට යටත් වීමටද සිදුවනු ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…

Next Post

වැලිගම දේශපාලකයාගේ වත්තේ තිබූ කිලෝ 100 වැඩි කුඩු තොගයක් පන්නලා

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.