fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රා කරුවන් කොවිඩ් නිසා ගොඩ ගිහින්

උතුරේ රා නිශ්පාදකයන්ගෙ ආදායම සීයට දෙසීය පනහකින් වැඩි වෙලා....

by editor
මැයි 28, 2020
in පුවත්
434 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඇදිරි නීතිය පැවති කාලයේදී යාපනය ඇතුලු උතුරේ  රා නිපදවන්නන්ගේ ආදායම  සියයට දෙසිය පනහකින් ඉහල ගොස් ඇති බව උතුරු පළාත් සමුපකාර සංවර්ධන මණ්ඩලය සදහන් කරයි.

උතුරේ රා නිපදවන්නන් සමුපකාර සංවර්ධන මණ්ඩලය මගින් පාලනය වන රා නිපදවන්නන්ගේ සංගමයට අයත් නමුත් සුරා සැල් වැසිය යුතු නීතිය යටතේ රා වෙළද සැල්ද වසා දැමීමට සිදු වූ බව සමුපකාර සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

මේ හේතුව නිසා රා මිලදී ගන්නා ස්ථානද වසා දැමීමට සමුපකාර නිලධාරීන් පියවර ගෙන තිබේ.

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

නමුත් යාපනය ඇතුලු උතුරේ රා නිපදවන්නන්  ඇදිරි නීති සමයේදී ඔවුන්ගේ ගම්මාන වල සිටම රා අලෙවි කිරීම නිසා ඔවුන් විශාල ආදායමක් උපයා ගෙන ඇති බව සමුපකාර සංවර්ධන මණ්ඩලය සදහන් කරයි.

යාපනයේ රා නිපදවන්නන් කියා සිටියේ සමුපකාර මගින් පාලනය වන රා මිලදී ගැනීමේ හා විකුණුම් මධ්‍යස්ථාන වලදී  එක් කෝප්පයක් රුපියල් සියයකට අලෙවි වූ රා ඇදිරි නීතිය සමයේදී රුපියල් 400 ත් 500 ත් අතර මිලකට අලෙවි කර ගැනීමට හැකි වූ බවයි.

රා මදින්නන් රා මදින ස්ථාන වලටම පැමිණ ජනතාව රා පානය කලේ රා මදින්නන් නියම කල මිල ගණන් වලට බව පැවසූ යාපනයේ  රා නිෂ්පාදකයින් වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් නිපදවන රා අලෙවි කිරීමට ස්ථානයක් නොතිබූ නිසා ඔවුන් අලෙවි කල හැකි සෑම අයෙකුටම රා අලෙවි කල බවයි.

Share79Tweet43
Previous Post

උතුරේ බෝම්බය ගහලා තියෙන්නෙ පොලිසීයට

Next Post

කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය වෙලා. මැතිවරණයට බාධාවක් නෑ….

Related Posts

පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

පෙබරවාරි 5, 2023
suicide
පුවත්

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

පෙබරවාරි 5, 2023
Onesh-Subasinghe
පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

පෙබරවාරි 5, 2023
Next Post

කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය වෙලා. මැතිවරණයට බාධාවක් නෑ....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist