අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ කරන ආනන්තරිය පාප කර්මය ගැන  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව නිවේදනය කරයි.

by editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සංඝ භේදයක් ඇති කර ඇතැයි දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව නිවේදනය කරයි.

ඇමතිවරයා මේ පාපකර්මය කරන්නේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මං තීරු ව්‍යාපෘතියට මැදිහත් වීමෙන් බවත් එම සංඝ සභාව පෙන්වා දෙයි

Roshan-Ranasinghe
රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් දිඹුලාගල අරාණ්‍ය සේනාසනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව එම සංඝ සභාව විසින් නිවේදනය කළේය.

දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ  එම මාධ්‍ය හමුවේ දී මෙසේ ද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රටම කොරෝනා වසංගතයෙන් පීඩා විඳිනවා. රජය මූල්‍ය අර්බුදයක. මේ වෙලාවෙ මහජන ධනය රුපියල් ලක්ෂ 340ක් වැය කර සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරු ඉදිකිරීම පොලොන්නරු ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් නොවෙයි.“

“රටේ ජනතාව ජීවන බරින් මිරිකිලා. ගොවි ජනතාවට වී උරයක් මිලට දීමට නොහැකි පරිසරයක  අප ජීවත් වෙන්නේ. රටම අවුල් ජාලාවක්   වෙලා  තියෙන්නෙ.  මේ වගේ පරිසරකය රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරමින් තරුණයින් හා සංවිධාන පෙළඹවීම හරහා  රටෙත් දිස්ත්‍රික්කයේත් ත්‍රෛනිකායික භික්ෂූන් අතර භේද ඇති කරන්න හදනවා.  ගොවි සංවිධාන  භේද කරන්න හදනවා.“

ඇවිදින මං තීරුව සකස් කිරීමට වෑ කන්දේ ඉදිකිරීම් අරඹා ඇති අයුරු…

“පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බහුතර භික්ෂුන්වහන්සේ පිරිසකුත්, ගොවි හා සිවිල් සිංවිධාන රැසකුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත  ඇවිදින මංතීරුවක් ඉදිකරනවාට අවස්ථා කිහිපයක දී විරුද්ධ වුණා. ඒ දැඩි විරෝධය හමුවේ ඇවිදින මං තීරුව හැදීමට  රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ දරන උත්සාහය පුදුම සහගත එකක්.“

මෙම ගැටලුකාරී තත්වය අවබෝධ කරගෙන සමුද්‍රවේ වැව් බැම්මේ ඇවිදින මංතීරුව ඉදිකිරීම වහාම හකුලා ගන්නා ලෙස දන්වා සිටිනවා.  දැඩි විරෝධය මැද රාජ්‍ය අමාත්‍යවරයාගේ උවමනාවට මං තීරුව ඉදි කරන්නේනම් පොලොන්නරුව ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයත් ගොවි සංවිධානත් සමග මාදුරු ඔය ව්‍යාපාරයේ ගොවි සංවිධානත්,    දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරස්ථාන 105ක භික්ෂූන්වහන්සේ 150කට අධික පිරිසකුත් එක්ක එකතු වෙලා මීට වඩා දැවැන්ත විරෝධතාවයක් දක්වනවා.“

දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ  අවධාරණයෙන් ප්‍රකාශ කළහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොහාන් සමග එල්ලුම් ගහ බලන්න ගිය දා හිටියේ කොහේදැයි පුෂ්පිකා කියයි

Next Post

වහාම බාර් වසා දමන්න – වෛද්‍ය සංගමය මුදල් ඇමති බැසිල්ගෙන් ඉල්ලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.