සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය බැංකුවක රැකියා දෙන බව කියා කෝටි එක හමාරක් වංචා කළ හිටපු රාජ්‍ය බැංකු කළමනාකරුවෙක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ රාජ්‍ය බැංකුවක ලිපිකරු පත්වීම් ලබා දෙන බව පවසා රුපියල් කෝටි තුනක පමණ මුදලක් වංචා කළ යාපනයේ රාජ්‍ය බැංකුවක හිටපු කළමනාකාරවරයෙකු ඊයේ (29) යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු සේවය කළ බැංකුවේ ලිපිකරු පත්වීම් ඇති බවත් තමන් ඉහළ පෙළේ බැංකු නිලධාරීන් දන්නා හඳුණන නිසා ඔහුට එම පත්වීම් ලබා දිය හැකි බවත් පවසමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මේ හිටපු බැංකු කලමනාකාරවරයා විසින් අල්ලස් ලබා ගෙන තිබේ.

මේ අන්දමට යාපනය මුලතිව් හා කිළිනොච්චිය යන පළාත් වල තරුණ තරුණියන් විසි දෙනෙකුට වඩා වැඩි පිරිසකගෙන් ඔහු මුදල් එකතු කරගෙන ඇත.

මුදල් ලබා දුන් නමුත් රැකියා නොලැබීම නිසා එම මුදලෙන් විදේශ රටවලට යාමට අපේක්ෂා කළ තරුණයින් දෙදෙනෙකු හිටපු බැංකු කළමනාකාරවරයා හමු වී ඔවුන්ගේ මුදල් ආපසු ඉල්ලා තිබේ.

කාලයක් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ ඔහු පසුව මුදල වෙනුවෙන් මතු දාතම චෙක් පත් දෙකක් එම තරුණයින් දෙදෙනාට ලබා දී ඇත.
අදාල දිනයේදී තරුණයින් එම චෙක්පත් බැංකුවට ඉදිරිපත් කළද ගිණුමේ මුදල් නොමැතිකම මත චෙක් පත් දෙක අගරු චෙක්පත් වී ඇත.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

පසුව මේ පිළිබදව එම තරුණයින් දෙදෙනා බැංකු වාර්තා සමග යාපනය පොලීසියේ විශේෂ වංචා විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසුව හිටපු බැංකු කළමනාකාරවරයා අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කොට ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව අපේ ආණ්ඩුවට සති 06යි… විපක්ෂයේ ප්‍රහාර සදාචාර විරෝධීයි… අයුක්ති සහගතයි… ඇමති සමන්ත කියයි!

Next Post

නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20 තරගය අද…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.