සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තව අපේ ආණ්ඩුවට සති 06යි… විපක්ෂයේ ප්‍රහාර සදාචාර විරෝධීයි… අයුක්ති සහගතයි… ඇමති සමන්ත කියයි!

මේ හදන්නේ ස්ථාවර වෙන්න කිසිම ඉඩක් නොදී ආණ්ඩුව ලත් තැනම ලොප් කරන්න.... අපි ස්ථාවර වුනොත් ඔවුන්ගේ දේශපාලනය ඉවරයි...

by editor
දෙසැම්බර් 29, 2024
in පුවත්
Samantha-Vidyarathna
Share on FacebookShare on Twitter

ජනතාව විසින් විශ්වාස කර ලබා දුන් බලයට ගෞරවයක් දීම දේශපාලනයේ සදාචාරය බවත්, එවැනි කිසිම ඉඩක් ලබා නොදී රජය බාරගෙන සති එක හමාරක් පමණ කාලයක් ගතවන්නටත් පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ අයුක්ති සහගත විනාශකාරි ප්‍රහාරයක් ආරම්භ කර ඇති බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

යූ ටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක් වෙමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසන්නේ මේ හදන්නේ බීජය රෝපණය කළ අවස්ථාවේ පැලය මරා දමන්නට බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව ස්ථාවර වුනහොත් මේ රට ගොඩයනවා පමණක් නොව තමන්ගේ දේශපාලන අනාගතය ද විනාශවන ආකාරය පිළිබඳ ඔවුන්ට හොඳ අවබෝධයක් ඇති බවත්ය.

අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

” ඔවුන් මේ ආණ්ඩුව ලත් තැනම ලොප් කරන්න උත්සාහ කරනවා. ජනතාව විශ්වාස කරලා දීපු බලයට කාලයක් දෙන්න ඕන. අපේ මව් දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. අපිත් පාර්ලිමේන්තුව තුළත් පිටතත් දේශපාලනය කළා. අලුත් ආණ්ඩුවක් බලයට ආපු ගමන් අපි විවේචනවලට ගියේ නෑ. ආණ්ඩුව වැරදි බව ජනතාවටත් ඒත්තු ගැන්වෙන මොහොතක තමයි අපි විවේචන පටන් ගත්තේ.

ඒත් ඔබ දකින්න ඇති අපි පටන් ගත්ත මොහොත සිට ඒ අයගේ හැසිරීම. ඒ විවේචන සාධාරණ නෑ. යුක්ති සහගත නෑ. ජනතාව විශාල ජනවරමක් දුන්නට ඒ ජනවරමට ඔවුන් ඉඩක් දෙන්නේ නෑ. පටන් ගත්ත මොහොතේ සිට බිඳවට්ටන්න හදන්නේ . එකක් තමයි මේ අයගේ සැලැස්ම. ස්ථාවර වෙන්න නොදී වට්ටන්න. ස්ථාවර වුනොත් වට්ටන්න බෑ. මේ ඇටය පැල කළා විතරයි. දල්ල කඩලා දාලා විනාශ කරන්න හදන්නේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ඇයි මේක ස්ථාවර වෙන්න කලින් වට්ටන්න දහන්නේ. අපි ස්ථාවර වෙන්න වෙන්න එයාලගේ වංචා දූෂණ හෙළිදරවු කිරීම් ඉක්මනට එනවා. ඒවට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. වරප්‍රසාද අහිමි වෙනවා. අපි ක්‍රමානුකූලව මේ රට ගොඩ නගද්දි ඒ අයට බලය ගන්න හිතන්වත් බැරි වෙනවා. අන්න ඒ තත්තවයට යන්න නොදී මේ වට්ටන්න හදන්නේ.
මේ රටේ ආදරණීය ජනතාව ඒක තේරුම් ගන්න. අපි බලනවා අදාල පියවර ඒ විදිහට තබන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව යුද හමුදාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු!

Next Post

රාජ්‍ය බැංකුවක රැකියා දෙන බව කියා කෝටි එක හමාරක් වංචා කළ හිටපු රාජ්‍ය බැංකු කළමනාකරුවෙක් අත් අඩංගුවට…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.