බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලා අත නැටවෙන රූකඩ ජනාධිපති සමග මේ තුච්ඡ ආණ්ඩුව පන්නා ජන බලයෙන් ආණ්ඩුවක් හදන සටන පටන් ගත්තා… සජිත් රටට කියයි!

by editor
ජනවාරි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ජනතාව නොමරා මරා ජනතාවට කළ හැකි අමානුෂිම පීඩනයට ඇඳදමා අති මේ තුච්ඡ ආණ්ඩුව මේ වනවිට  ලක්‍ෂ 220 ක් ජනතාව හාමතේ සහ කුසගින්නේ  තබා ඇති බවත්, රාජ්‍ය භීෂණයෙන් සහ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ජනතාව තලා පෙළා දමන මේ ආණ්ඩුව ජන බලයෙන් සහ ජන ශක්තියෙන් ගෙදර යවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ශපථ කළේය.  

ආණ්ඩුවට විරෝධය දක්වමින් සමඟි ජන බලවේගය කොළඹදී අද (30) පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පාක්‍ෂිකයන් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

කඳුළු ගෑස් ප්‍රහාර මැද..

2022 වසරේ රට විනාශ කළ ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්කර ප්‍රජාත්‍රවාදයේ මහා විප්ලවාදියා යැයි කියාගන්නා රනිල් ඇතුළු ආණ්ඩුවට වැඩි කලක් පාලනයේ සිටීමට අවස්ථාව නොදෙන බව ද ඔහු  සඳහන් කළේය.

මෙම විරෝධතාව ආණ්ඩුව ගෙදර යැවීමේ ආරම්භයක් පමණක් බව කී සජිත් ප්‍රේමදාස   හැකි ඉක්මණින් මැතිවරණයක් දෙන ලෙස රාජපක්‍ෂලාගේ රූකඩ ජනාධිපතිවරයාට බල කරන බව ද සදඟන් කළේය.

ඔලු ගෙඩි සෙල්ලම් වෙලින් හෝ රට විනාශ කළ රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොව සමඟ ජනබලවේගය ජනතා ආශීර්වාදයෙන් බලයට එන බවත් පිට කොන්දක් නැති රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව කොළඹට පැමිණි ජන ගංගාවට බය වී ඇති බවත් ඔහු කීවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව පෙළපාලියට පැමිණි දසදහස් ගණනක ජනතාවගේ මානව අයිතිය අමු අමුවේ උල්ලඝණය කළ බව කී විපක්ෂ නායකවරයා රනිල්ට – රාජපක්‍ෂ ආණ්ඩවට කොන්දක් තිබේ නම් මැතිවරණයකින් ජනතාව  අතරට එන ලෙස අභියෝග කළේය.

සමඟි ජනබලවේගය රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොමැති බවත් වේදිකාවේ මහ දවල් විවේචනය කර රාත්‍රී කාලයේ ඩීල් දාන දෙබිඩි කණ්ඩායමක් නොවන බවත් ද ඔහු පැවසීය.

සමඟි ජන බලවේගය තුළ දවල් මිගෙල් රෑ දනියල් චරිත නොමැති බව කී සජිත් ප්‍රේමදා  රට බංකොළොත් කළ පුද්ගලයන් තම පක්‍ෂයේ ආණ්ඩුවක් තුළ අනිවාර්යෙන් නීතිය හමුවට ඉදිරිපත් කර ලක්‍ෂ 220   ජනතාවට සාධාරණය ඉටු කරන බව අවධාරණය කළේය.

අද පැවැති විරෝධතාවයේදී එල්ල වූ කදුලු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හදිසියේ රෝහල්ගත කර තිබිණි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදා මුජිබර් රහුමාන් ගේ තත්ත්වය සොයා බැලීමට වහාම රෝහල වෙත ගොස් තිබිණි.

සජබ විරෝධතාව අතරතුරදී අද එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා   විශේෂ රැස්වීමක් ද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙමින් ඇත.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කඳුළුගෑස් ප්‍රහාර මැද ජනතාව අමතා කළ කතාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිහිසුණු රිය අනතුරකින් විදේශිකයින් 02ක් මහ මග මරුට…

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළ සංශෝධන ඇතුළත්ව ඇතිදැයි නැවත නැවත තහවුරු නොකර ඔන් ලයින් පනතට අත්සන් නොකරන්න… සිවිල් සංවිධාන කථානායකගෙන් ලිඛිතව ඉල්ලයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.