සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරියෙන් බැහැර කර කොම්පැණියක සේවයේ යෙදවූ ගුවන් හමුදා භටයින් 04කට ගුවන් හමුදාවෙන්  පඩි දීලා… විගණනය හෙළි කරයි!

by editor
ජනවාරි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

 

ලලිත් චාමින්ද –

ශ්‍රිලංකා ගුවන් හමුදාවේ ගුවන්භටයින්  සිව් දෙනෙකු  රාජ්‍ය සේවයෙන් බැහැරව  පුද්ගලික ආයතනයක් වෙත මුදාහැර රුපියල්  විසි තුන් ලක්ෂ, හැට දහස්, හයසිය අසුවක වැටුප (2,360,680)   රජයෙන් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්  වේ.

මෙකී  ගුවන් භටයින් සිව් දෙනා 2023 වර්ෂයේ   මාර්තු 01 දින සිට සැප්තැම්බර් 30 දක්වා  මාස හතක් සඳහා  මෙම පුද්ගලික ආයතනය වෙත  මුදාහැර තිබුණි.   එම කාලය තුළ වැටුප රජයෙන් ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. 

රජයේ වැටුප්  ලබන නිලධාරියෙකු  රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට  මුදාහැරිය හැකි වුවත්  ඉන් බැහැර වෙනත් වු රජයේ නොවන  බාහිර ආයතනයන්හි කටයුතු වෙනුවෙන්  යෙදවිය නොහැකි බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

ශ්‍ රිලංකා ගුවන් හමුදාව විසින් එම නියමයෙන් බැහැරව  මෙම ගුවන් භටයින් සිව්දෙනා  පුද්ගලික ආයතනයක් වෙත මුදාහැර තිබුණි. එමෙන්ම කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේ  ගුවන් භටයින් 31 දෙනෙකු  මාස තුනක් වු කාලයක් සඳහා තම නිත්‍ය රාජකාරියෙන් බැහැරව  වෙනත් බාහිර ආයතනයන්හි කටයුතු සඳහා යොදවා තිබුණි.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මෙම ගුවන්  භටයින් සිව් දෙනා  මේ වනවිට  ගුවන් හමුදා මුලස්ථානය වෙත වාර්තාකර ඇති බව ගුවන් හමුදාව විසින් විගණනයට සඳහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට සියල්ල සූදානම්… වී අලෙවි මණ්ඩලය කියයි!

Next Post

යෝෂිත රාජපක්ෂ සීඅයිඩි එයි…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.