සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් සජිත් රහස් සාකච්ඡාවක් තියලා – සාකච්ඡා රහස් රනිල් එලියට දීලා

by Lanka Sara Editor
පෙබරවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පැවැති රහසිගත සකච්ඡාවේ තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරයි.

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී අමාත්‍ය රාජිත සේනාරත්නගේද සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ගොඩනැගිමට බලාපොරොත්තු වන පුළුල් සන්ධානය පිළිබඳව කතා බහ කොට ඇති බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පිටතට ලබා නොදෙන බවට දෙපාර්ශ්වය අතර එකගතාවක් ඇති කරගෙන ඇත.

එසේ වුවද රනිව්ල වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රදාන පෙලේ සාමාජිකයන් කිහිප දෙනකු මෙනම් මාද්‍යෙව්දීන් කිහිප දෙනකු සමඟද මෙම තොරතුරු හෙළි කර ඇති බවට සමගි ජනබලවේග ප්‍රබලයෝ චෝදනා කරති.

මෙවැනි සන්ධානයක් බිහි කිරීමේදී ගත යුතු පියවර පිළිබඳව වික්‍රමසිංහ මහතා පුළුල් ලෙස කරුණු විග්‍රහ කර ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී විපක්ෂයේ සිටින පාර්ශ්වවලට අමතරව රජයේ යම් යම් ක්‍රියා නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩු පක්ෂයේ යම් පාර්ශ්වලද සහයද ලබා ගත යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා වී තිබේ. පොදු විපක්ෂ සන්ධානයක් සඳහා එක් කර ගන්නා දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සැලසුම් සහගත වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම පසුගියදා ජනාධිපතිවරයා වෙත බාර දී ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ පිළිබඳවද මෙම තුන්කට්ටුව සාකචචා කොට ඇත.

අධිකරණයේ විභාග වන නඩු රැසක් ඉවත් කර ගැනීම ඇතුළු නිර්දේශ සහ මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති බව වාර්තා වෙයි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කවුරු අයිති කරගත්තත් කොළඹ වරායේ අනාගතය තීරණය කරන්නේ අපි නොවේ”

Next Post

ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.