බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් පරල වෙයි… පාස්කු ප්‍රහාරය සම්බන්ධව හෝ කිසිම සිද්ධියක් සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණ නොපත්වන බව දැඩිව කියයි!

තමන් ගනුදෙනු කරන්නේ කාදිනල් සමග නොව කතෝලික රදගුරු සම්මේලනය සමග බව ප්‍රකාශ කරයි...

by editor
ඔක්තෝබර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජර්මනියේ Duetsche Welle DW News අතර සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා අතිශය ආවේගශීලීව හැසිරෙමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිම ජාත්‍යාන්තර පරීක්ෂණයක් නොපත්වන බව ඍජුව ප්‍රකාශ කළේය.

ඔහු අවධාරණය කළේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බවය.

තමා ගනුදෙනු  කරන්නේ කාදිනල් සමග නොව කතෝලික අගර රදගුරු සම්මේලනය සමග බව ඔහු පැවසුවේය.

කිසිම අකරුණක් අරභයා ජාත්‍යාන්තර පරීක්ෂණයක් නොපවත්වන බව කී ජනාධිපතිවරයා එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර තිබේදැයි විමසුවේය.

“ජර්මනියට එහෙම පරීක්‍ෂණ නෑ, UK එහෙම පරීක්‍ෂණ නෑ, මොන ජාත්‍යන්තර පරීක්‍ෂණවලටද ගිහින් තියෙන්නේ? ඇයි ලංකාවෙ අයටයි ආසියාතිකයන්ටද? ඔබ හිතන්නේ අපි දෙවෙනි පන්තියේ කියලද?” ජනාධිපතිවරයා විමසීය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ඔබ මේ බටහිර ආකල්පය අයින් කරන්න ඕන. බටහිර මාධ්‍ය හිතන්නේ අපි නරකයි කියලා. අපි පරීක්ෂණයක් කරන්නේ    ශ්‍රී ලංකාවේ අය යොදාගෙන. ඔබ කාදිනල්ගේ   කොළ කෑල්ලක් අරන් මෙතන කියවනවා. කතෝලික රදගුරු මණ්ඩලයට කතා කළාද?

තමන් එවැන්නක් සිදුනොකළ බව ඊට ප්‍රතිචාර ලෙස ඩොයිෂි වෙල් පැවසූ වේය.

“එහෙම නැත්නම් ඔයාට මගෙන් මේ ප්‍රශ්නය අහන්න අයිතියක් නැහැ, ඔයා මෙතනට ආවේ මගෙන් මේ ප්‍රශ්න අහන්න නෙවෙයි, මාව කොන් කරන්නයි ආවේ,” ජනාධිපතිවරයා  මාධ්‍යවේදියාට බැන වැදුණේය.

විකාර කතා නොකරන ලෙස ඩොයිෂි වෙල්ට දැන්වූ ජනාධිපති මෙවැනි ප්‍රශ්නකිරීම් කිරිමට ඔහුට අයිතියක් නැති බවත්, ආසියාතිකයන් දෙවන පෙළ පුරවැසියන් සේ සිතන මෙම ආකල්ප ඉවත් නොගන්නේ නම් මෙම සම්මුඛ සාකච්ඡාව නවත්වන බවත් පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලද   ගිලන් රථ රියදුරාගේ වැඩ තහනම්!

Next Post

හෙට  සුනාමි සමාකරණ අභ්‍යාසයක්…   නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.