fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට ඡන්දය දුන්නේ ඇමතිකම් ගන්න නොවෙයි… විග්නේෂ්වරන්

සති 3ක් ago
in පුවත්
512 5
0
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරේ දෙමළ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම සඳහාත් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන් වැඩි දියුණු කර ගැනීම පිණිසත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් සහන ඉල්ලා සිටිනවා මිස තමන් කිසි විටකත් අමාත්‍ය ධූරයක් දැරීමට සූදානම් නොමැති බව දෙමළ ජනතා සන්ධානයේ නායක  සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා   පවසීය.

වර්තමාන දේශපාලන තත්ත්වය විග්‍රහ කරමින් මාධ්‍යවේදීන්ට අදහස් පලකල මන්ත්‍රීවරයා තමන් පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ   ජනාධිපතිවරයා බවට පත් කිරීම සදහා ඡන්දය ප්‍රකාශ කළේ තනතුරු අපේක්ෂාවෙන් නොව දෙමළ ජනයාගේ යහපත උදෙසා පමණක් බවද කියා සිටියේය.

දෙමළ මන්ත්‍රීවරයෙක්  රජයේ අමාත්‍ය ධූරයක් බාර ගැනීමෙන් සිදුවන්නේ ඔවුන් කියන සෑම දෙයකටම එකඟ වී දෙමළ ජනයාගේ ප්‍රශ්නය   අමතක කිරීමට  බව කී ඔහු ඊට වඩා වැදගත් වන්නේ දෙමළ ජනතාවට ලැබිය යුතු යමක් ලබා ගැනීමට උත්සහ කිරීම බවද පැවසීය.

රටේ සුලුතරය හා මහ ජාතිය යනුවෙන් ජනතාව ගොඩවල් දෙකකට ගැසීමෙන්   කවරදාකවත් දෙමළ ජනයාගේ ප්‍රශ්නය නොවිසදෙන බවත් ඔවුන් දිනෙන් දිනම ඉතා නරක තත්ත්වයකට ඇද වැටීමක් පමණක් සිදුවන  බවත් විග්නේස්වරන් මන්ත්‍රීවරයා   සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කොළඹ උන්ට දැනගන්න…. ඉන්ධන පොලිම්වල දී  නැතිවී ගිය  මනුස්සකම යළි රටට පෙන්නූ මනම්පිටිය ඉන්ධන මෙහෙයුම!

Next Post

වැල්ලම්පිටියේ දි කපා කොටා ඝාතනය කර තිබෙන්නෙ ඩෑන් ප්‍රියසාද්ගෙ සොයුරා…

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist