බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රතු රත්තරං ලෙස සැලකෙන කුංකුම වගාව කාශ්මීරයෙන් ඔබ්බට

by Lanka Sara Editor
අප්‍රේල් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ඉන්දියාව තුළ වැඩි අවශ්‍යතාවයක් ඇති  කුංකුම වගාව හිමාචල් ප්‍රදේශ් හි කාශ්මීරයෙන් ඔබ්බට ව්‍යාප්ත කිරීමට සේම, උසස් තත්ත්වයේ  කුංකුම රෝපණ ද්‍රව්‍ය විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට නවීන පටක රෝපණ විද්‍යාගාරයක් පිහිටුවීම සඳහාත්, විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (CSR) සමඟ සම්බන්ධව කටයුතු ආරම්භ කර තිබේ.
විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රබෝද් කුමාර් ත්‍රිවේද් සඳහන් කරන්නේ ඉන්දියාවේ වාර්ෂික කුංකුම (සැෆ්රන්) නිෂ්පාදනය හෙක්ටයාර් 3 674ක භූමි ප්‍රමාණයකින් ටොන් 9- 13 අතර උච්චාවචනය වන ප්‍රමාණයක් බවයි. එය ඉන්දියාවේ වාර්ෂික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන අතර ඇෆ්ගනිස්ථානය, ස්පාඤ්ඤය හා ඉරානය වැනි රටවලින් රුපියල් කෝටි 184 ක වටිනාකමින් යුත් සැෆ්රන් ටොන් 22ක් ආනයන කරන බව ද ඔහු පවසා තිබේ.
මේ හේතුව නිසා සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල කුංකුම වගාව ප්‍රවර්ධනය කොට ඵලදායිතාව ඉහළ නංවා ආනයනය නැවැත්වීමට උත්සාහ කරන බව ද අධ්‍යක්ෂවරයා පවසයි.
සැෆ්රන්, මුහුදු මට්ටමේ සිට මීටර් 1500ත් 2800ත් අතර වියලි, සෞම්‍ය දේශගුණයක් තුළ වර්ධනය වේ. ශීත සෘතුවේදී හිමවලින් වැසෙන ප්‍රදේශ කුංකුම පිපීම සඳහා සුදුසු වේ. ඊට අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය වන්නේ 16-20 කි.
එවැනි ආකාරයේ සැෆ්රන් වගාවට සුදුසු භූමි ලෙසින් භාර්මූර්, කින්නාවූර්හි සංග්ලා නිම්නය, කුලු හි නිර්මන්ඩ්, මැන්ඩි හි ජන්ජෙලි යන ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි ‘the journo view ’ වාර්තා කර ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයට , ඉන්දියාවෙන් තිරිඟු ටොන් 10 000ක්!

Next Post

බිලියන39ක වෛද්‍ය ආධාර නිදහස් කරන්න රජය සල්ලි දෙන්නේ නෑ…  විකල්පය ජනතාවගේ පිහිට පමණයි… පූජ්‍ය රජවැල්ල සූභූති හිමි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.