බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රණවිරුවන් විදුලි පුටුවට යවන බවට එදා චෝදනා කළ දේශපාලකයෝ අද රටම විදුලි පුටුවට යවලා”

අපි පුරවැසියෝ සංවිධානය කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුගදනවි බලාගාරයේ 40% කොටස් ඇමරිකන් සමාගමට දීමෙන් සමස්ත රටම විදුලි පුටුවට යවා ඇතැයි අපි පුරවැසියෝ සංවිධානනයේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසයි.

ඔහු පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම බලයට පැමිණීමට පෙර දේශපාලන වේදිකාවේ රණවිරුවන් විදුලි පුටුවට යවන බවට එවකට ආණ්ඩුවට චෝදනා කළ ද දැන් ඔවුන්ම රටම මෙලෙස කොටස් පැවරීම මගින් විදුලි පුටුවට යවා ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අපි පුරවැසියෝ සංවිධානයේ ලේකම් ආනන්ද පාලිත මහතා .

“අපේ රටේ යුගදනවි බලාගාරය 17වැනි දා මධ්‍යම රාත්‍රියේ භාන්ඩාගාරය සතුව තිබූ 40% ක කොටස් රටේ වලංගු කිසිදු නීතියකට අදාළ නොවන ලෙස විකිණීමේ දේශද්‍රෝහී වැඩබිම් විරෝධී ක්‍රියාවලිය මේ රජය වහාම හකුළාගත යුතුයි .ඒ සඳහා සමස්ත වැඩබිම රජයේ දේශීය සම්පත් කුනු කොල්ලයට විදේශයන්ට විකිණෙමින් ඩොලර් කොමිස් වෛරසය රටට දිරවීමේ ක්‍රියාවලිය නතර විය යුතුයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

වර්තමාන ජනාධිපතිතුමා සමස්ත වැඩ බිමේ ම ඡන්දය ගත්තේ ප්‍රකාශයක් සමාජගත කරලා සම්පත් සියල්ල රටට පවරා දෙනවා කියලා. අද වෙන්නේ රටේ සම්පත් සියල්ල කිසිදු සාධාරණ හා යුක්ති සහගත නොවන ලෙස විදේශීය ගත කිරීම .ආණ්ඩුව ආවේ ජාතික ආරක්ෂාව ආර්ථිකය සමස්ත ජනතාවගේ සුරක්ෂිතභාවය ඇති කරනවා කියලා .

ඉතිහාසයේ පළමු වරට මහින්ද රාජපක්ෂ මැතිතුමන් කියපු ප්‍රකාශයක් තිබුණා. ඔහුගේ කණ්ඩායමේ ප්‍රකාශයක් තිබුණා. එය රණවිරුවන්ව ඇමරිකාවේ විදුලි පුටුවට යවනවා කියලා පසුගිය පාලනය සත්‍ය වශයෙන් ම මෙරට ජනතාව ඇමරිකන් විදුලි පුටුවට 17 වෙනිදා රාත්‍රියේ යුගදනවි බලාගාරයේ 40% කොටස් ඇමරිකන් සමාගමට දීමෙන් සමස්ත රටම විදුලි පුටුවට අදහස් දක්වලා තියෙනවා මෙම බලාගාරය ඉදි කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එය 2010 වර්ෂයේදී ඒ 23% දශමයක මුදල් පොම්ප කරන්නේ මේ රටේ හතළිස් ලක්ෂයකට අධික සේවා අර්ථ සාධක අරමුදලෙන් එහි අති බහුතරයකට තියෙන්නේ සොච්චම් වැටුපක් මෙය ලාභ ලබන බලාගාරයක් මෙයට ගෙන්වන ඉන්ධන වෙනස් ඉන්ධනයක් එය ගෙන්වන්නේ තෙල් සංස්ථාව හරහා මෙම ගිවිසුම ආණ්ඩුව දන්නේ නැහැ කියනවා නම් ඇමතිවරු දන්නේ නැහැ කියනවා නම් එය පට්ටපල් බොරුවක් සහ විශාල රැවටීමක්.

මේ අවුරුද්දේ ජූලි 4 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඉතාමත් පැහැදිලිව මේ හෙළි කරා එහිදී 51% කොටස් ලබාදෙන බව සඳහන් වුණා නමුත් රටට ආදරය කරන සැබෑ නිලධාරීන් අතළොස්සක් නිසා ඔවුන්ගේ හෙළි කිරීම් තුළින් සමාජගත වුණා එහිදී තමයි 40% උනේ එම සමාගම ජූලි 4 වැනිදා මාධ්‍ය නිවේදනයක් මගින් කිව්වා ස්වභාවික ගැසූ යුගදනවි බලාගාරය ට සපයන්නේ අපි කියලා අපේ තියෙන තර්කය ඒක නෙමෙයි කිරීමේ කොන්දේසි වෙනස් කරන්න කියන එක නෙමෙයි මේක රටේ සම්පතක් මේ ආණ්ඩුව ආවේ ජාතික සම්පත් විකුනපු වා නැවත ගන්නවා කියලා ඒකයි

වැඩබිම් ඡන්දය දුන්නේ ත්‍රිකුණාමල ටැංකි ටික අපිට ගන්නවා කිව්වා l i o c අවුරුද්ද විස්සක් දුන්න එක අපිට ගන්නවා කිව්වා හැබැයි අද එය කණපිට ගහල මේක රාජපක්ෂ යුගයේ සැලැස්මක් සමස්ත බලශක්තිය ම විදේශීය රටවලට දීමේ පැහැදිලි සැලැස්මක් වර්තමාන ආණ්ඩුවට තිබෙනවා එය වගකීමෙන් කියනවා ඛනිජතෙල් ඇමති තුමා පාර්ලිමේන්තුවට හොරෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හොරෙන් වෘත්තීය සමිති වලට හොරෙන් කැබිනට් පත්‍රයක් අනුමත කර ගත්තා තෙල් සංස්ථාවේ අවුරුදු 61 වෙන පනත සංශෝධනය කරලා විදේශීය සමාගම් වලට ඉතුරු ටිකත් ලබාදෙන්න මෙය අහඹු සිදුවීමක් නොවෙයි රාජපක්ෂ සැලැස්මක් එය බලශක්තිය විදේශයන්ට ලබාදෙන්නයි කොටසක් චීනයටත් කොටසක් ඉන්දියාවටත් කොටසක් ඇමරිකාවටත් ලබා දෙන්න කටයුතු කරනවා.

ඊයෙ ආන්ඩුවේ නාලිකාවල විමල් වාසු දේව ඇමතිවරු තිස්ස විතාරණ ඇමතිවරුන් කියන කතන්දර තුලින් ඉතාමත් පැහැදිලියි මේ දැනුවත්ව සිදුවූ බව මෙය උත්සාහ කරන්නේ වගන්තිය ඉවත් කරන්නයි ඔබලාට ලැබුණු 69 ලක්ෂ සුරක්ෂිත කරගන්න යළිත් විදේශීය ආධිපත්‍යයට යටත් කරන්න එපා වැඩ බිම් වහලුන් බවට පත් කරන්න එපා මේ රාජපක්ෂ කොමිස් වෛරසය ඉතාම දරුණුයි ලෝකයට කොවිඩ් ආවා හැබැයි මේ අවුරුද්දේ අප්‍රේල් 10වෙනිදා ආණ්ඩු කරපු රාජපක්ෂ රජය කරපු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිසා තමයි අද 10000ක් වටිනා පරම්පරාව කෝවිඩ් වලින් මිය ගියේ එසේ කියන්නේ පැහැදිලිව මාධ්‍යයට ඇවිත් කිව්වා සංචරණ සීමා අවශ්‍ය නැහැ.

අවුරුද්ද සමරන්න කියලා එහිදී එන්නත ලබා දීලා තිබුණේ 5%ට අඩු ප්‍රමාණයක් එසේනම් රාජපක්ෂ කෝවිඩ් වෛරස ඒ මේ මරණ සහ කෝවිඩ්රෝගීන් බෝ කිරීමේ වගකීම බාරගත යුතුයි ඒ අස්සේ මේ ගැන අප හදිසි නීතිය තුලින් පැහැදිලි රාජ්‍ය සම්පත් විකුණමින් ජනතාවගේ ආරක්ෂාව ආර්ථිකය විදේශිකයන්ට නතු කිරීමේ සැලැස්මක් මර්දනය කරන්න ගෙනාපු පනත. අපි දැක්කා පෙරෙදා චාල්ස් සහෝදරයා කොටුවේ ස්ටේෂන් එක ලග නිවැරදිව කෝවිඩ් ආරක්ෂිතව අහිංසක ඉල්ලීමක් කරා එයට බාර් අස්සේ මිනිස්සු පොර කන එක නතර කරන්න කියලා නමුත් පොලිසියට බැහැ එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගන්න හැබැයි තේ කඩයේ සිල්ලර වෙළදාම අවසරය නොදී එම චාල්ස් සහෝදරයා කුදලගෙන ගියා එසේ නම් පේනවා අද නිල ඇඳුම කොතරම් වන්දිභට්ට කම් කරන්න රජය මර්දනය කරන්න පාවිච්චි කරනවද කියලා අපි කියන්නෙ වැඩ බිමයි මේ තුළින් අසරණ අපි මේවා එකිනෙක ඉදිරියට ගේනවා”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු විදුහල්පතිවරු CID කැඳවූ වීරසේකර නාඩගමේ පිටපත ගැන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි!

Next Post

අද කොවිඩ් මරණ 66 යි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.