දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර රට යළි විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ රට විවෘත කළ ද එය සීමාවකට යටත්ව සිදුවන බවය.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com