සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට බලන්නට එන ඇත්තෝ සහ රට ගිය ඇත්තො ජනවාරි මාසය ගොඩ දාති!

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ සංචිත හිග වීම හේතුවෙන් දරුණු අර්බුදයක ගිලි සිටින ශ්‍රි ලංකාවට පසුගිය ජනවරි මාසය තුළ  නව බලාපොරොත්තු ගෙන්වීමට සංචාරක ව්‍යාපාරය සහ විදේශගත ශ්‍රමිකයන් සමත්ව ඇති බව ක්ෂේත්‍රෙය් දත්ත තහවුරු කරයි. පසුගිය ජනවාරි මාසයේ සංචාරකයන් ලක්ෂයකට වඩා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 161.8ක් උපයා දීමට හැකියාව ලැබී තිබේ. විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට  පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් ලැබී ඇති අතර එය පෙර වසරේ ජනවාරි මාසය සමඟ සසඳන කල සියයට 68.8ක වර්ධනයකි

මේ වනවිට ලෝකයේ ප්‍රධාන පෙළේ සංචාරක වෙබ් අඩවි ප්‍රකාශනවල ශ්‍රි ලංකාව යනු අනිවාර්යයෙන් සංචාරය කළ යුතු රටක් බවට සටහන් කර තිබීමත් රට තුළ සාපෙක්ෂව සාමකාමී සංසුන් වාතාවරණයක් පැවතීමත් මත බොහෝ සංචාරයන් ශ්‍රි ලංකාව සිය ගමනාන්තය ලෙස කෝරා ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම චීනයේ කොවිඩ් නීති දීර්ඝ කාලයකට පසුව ලිහිල් කිරීමත් සමඟ එරට සංචාරකයන් ලෝකය පුරා සංචාරය කිරීම් ප්‍රවණතාවෙහි වාසිද ශ්‍රි ලංකාවට ලැබෙනු ඇතිය සංචාරක ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි. එවැනි ත්තවයක් බාධාවකින් තොරව පැවතුණහොත් පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 2 ඉක්මවනු ඇති බවද ඔවුහු විශ්වාසය පළ කරති.

විදේශ ගත ශ්‍රමිකයන් විසින් එවන ලද මුදල 2020 වසරේදී ඩොලර් බිලියන 750 ඉක්මවා තිබුණද පසුගිය කාලය තුළ මෙරට මූල්‍ය වෙළෙඳපොල තුළ ක්‍රියාත්මක කෙරුණු තත්ත්වයන් හේතුවෙන් විදේශ ශ්‍රමිකයන් නිල මාර්ගවලින් එවන මුදල දැවැන්ත ලෙස පහළ වැටිණි. ඒ අනුව පසුගිය 2022 වසරේ ජනවාරි මාසය වනවිට එම මුදල ඩොර් මිලියන 260කට ආසන්න ප්‍රමාණයක් දක්වා පහළ වැටුණු අතර පසුගිය මාස කිහිපය පුරා එය යලිත් වර්ධනය විය. 2022 වසර තුළ වාර්තාගත ලෙස පුද්ගලයන් ලක්ෂ තුනක් ඉක්මවා විදේශවලට සංක්‍රමණය වී ඇති අතර ඔවුන්ගේ ප්‍රේෂණද මෙම තත්ත්වය නිර්මාණය කිරීමට හේතු වී ඇති බව විශේෂඥයින්ගේ අදහසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේට නිදහස දුන් නියෝගය අවලංගු කරන්න ! නීතිපති ඉල්ලයි…

Next Post

බංගලාදේශය පරදවමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තවත් විශිෂ්ට ජයග්‍රහණයක…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.