අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පුරා ප්‍රධාන රෝහල්වල ස්කෑන් යන්ත්‍ර 12ක් අක්‍රීයයි… අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය වැඩ නෑ…

රෝගීන්ට මරණ වරෙන්තු ලියැවන හැටි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කියයි.

by editor
ජූලි 10, 2023
in පුවත්
pet-scaner
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                          

යන්ත්‍ර නඩත්තුව සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාතයංශය මගින්  වෙන් නොකිරීම හේතුවෙන් හම්බන්තොට , ගාල්ල , බදුල්ල, කුරුණෑගල, මාතර, හොරණ, කළුතර , පේරාදෙණිය, රත්නපුර රෝහල්වල  හා කොළඹ ජාතික රෝහලේත්  ස්කෑන්  යන්ත්‍ර  12ක්  බිදවැටීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් මුලුමනින්ම අඩපණව  ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.

මෙම රෝහල්වල රෝගීන් ස්කෑන් පරික්ෂාවන් කර ගැනීම  සඳහා අධික මුදලක් වැයකර ආසන්න රෝහල්වෙත යැවීමට සිදුවුවද ඒ සඳහාද පොරොත්තු ලේඛණයේ රැඳී සිටිමට සිදුවීම නිසා  ඇතැම් රෝගීන්ට  පරික්ෂණවලට මුහුණ නොදීම ජීවිතයෙන් සමුගැනීමට සිදුවූ අවස්ථාවන්  වාර්තා වී ඇතැයි හෙතෙම පැවසුවේය.

හදිසි අනතුරකට ලක්වන රෝගීන්ගේ මොළය අභ්‍යන්තරයේ රුධිරවහනයක් වන්නේද යන්න පිලිබඳව ඉතා ඉක්මනින් සොයා බැලීමට සඳහා ස්කෑන් පරික්ෂණ කළ යුතු වුවද ඒ සඳහා රෝහල්වල අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝගීන් බරපතල තත්තවයට පත්ව ඇතැයි ද සංගමය කියයි.

පිළිකා රෝග තත්ත්වයන් හඳුනා ගැනීම , රුධිරනාලවල පවතින අවහිරතා හඳුනා ගැනීම, අස්ථි පද්ධතියේ ද්විමාන සහ ත්‍රිමාන රූප ලබා ගැනීම, පෙනහළු රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි කාර්යයන් මෙම ස්කෑන් පරික්ෂාවෙන් කළ යුතුව තිබේ.

තවද MRI ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර 13ක් රජයේ රෝහල් සතුව පවතින නමුත් පේරාදෙණිය ළමා රෝහලේ සහ අනුරාධපුරු රෝහලේ MRI යන්ත්‍ර  කැඩීයාම හේතුවෙන් රෝගීන් මහත් අසිරුවකට පත්ව ඇති බව ද සංගමය පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පරික්ෂණයන් පෞද්ගලික රෝහලකින් කර ගැනීම සඳහා රුපියල් 15000 – 750000 අකර මුදල් වැය වන බවද සංගමය කියයි.

අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය පසුගිය මැයි මාසයේ සිට ඊට අදාල පරික්ෂණයන්ට භාවිත කරන ඖෂධය නොමැති වීම හේතුවෙන් පරික්ෂණ මුළුමනින්ම නතර වී ඇත. මේ මොහොතවන විට පිළිකා රෝගීන් අසරණ වී සිටින ආකාරය මහා ඛේදවාචකයක් බව ද  විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කියයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්තල රාජපක්ෂ ජාත්‍යාන්තර ගුවන් තොටුපල – මෙහෙයුම්  වියදම මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයක් වැඩියි…

Next Post

පුනරුත්ථාපි එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ජීවිත කළමනාකරණය කරන්න නව කාර්යාලයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.