බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගොඩනැගීම දුෂ්කර සහ භාරදූර කාර්යයක්… එය සාර්ථක කරගැනීම සඳහා පූර්ණ සහයෝගය දෙනවා… කාදිනල් තුමෝ ජනපති අනුරට කියති!

by editor
සැප්තැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යළි රට ගොඩනැන්වීම සඳහා ජනවරමක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායකට පැවරි ඇති වගකීම දුෂ්කර සහ සහ භාරදූර කටයුත්තක් බවත්, ඒ කටයුත්ත සාර්ථක කරගැනිම සඳහා ආශීර්වාදය මෙන්ම පූර්ණ සහයෝගය ලබා දෙන බවත් කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

කොළඹ අග රදගුරු නිල නිවසට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමිපාණෝ මේ බව කීහ .

එහිදී කාදිනල් තුමා මෙසේ ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වැඩිමනත් ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත් වෙච්චි අපේ අනුර කුමාර දිසානායක මහත්මයාට මම සුබ පතනවා.

ඒ වගේම මම කල්පනා කරනවා මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ බාරධූර වගකිම දැන් එතුමාගේ කර මතට රටේ ජනතාව පවරලා තියනවා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේක භාරදූර කටයුත්තක්. ඒක දුෂ්කර කටයුත්තක් වෙන්න පුලුවන්. නමුත් අපි එතුමාට සම්පූර්ණ අපේ සහයෝගයත්, ආශීර්වාදයත් ඒ සඳහා ලබා දෙන බවට ප්‍රතිඥා දෙනවා.

ඒ වගේම විශේෂයෙන්ම දිළිඳු ජනතාව ගැන සිතමින් ඔබතුමාගේ කාර්ය සහ කටයුතු ඉදිරියට කරගෙන යන්න කියලා ඔබතුමාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාව ප්‍රස්තුතය කුමක් වී දැයි මාධ්‍ය කළ විමසීමක දී උන් වහන්සේ පැවසුවේ රටේ පොදු කටයුතු සම්බන්ධව කතා කළ බවය. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිශ්චිත විමර්ශන සිදුකර සත්‍ය හෙළිදරව් කිරීම සඳහා උපරිම ශක්තිය යොදවන බව ජනාධිපතිවරයා සහතික කළ බව ද උන්වහන්සේ මාධ්‍යයට කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජයග්‍රහණය සැමරුව ශ්‍රමදානයක් !

Next Post

වජිරා චිත්‍රසේන දිවි සැරියෙන් සමුගනී…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.