බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගිනි ගනිද්දී ක්‍රිකට් ලොක්කෝ සුඛොපභෝගී රට සාවරියක…

by editor
අප්‍රේල් 8, 2022
in පුවත්
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක පමණක් සහභාගීවන  ඩුබායිහි අයිසීසී මූලස්ථානයේ  පැත්වෙන  අයි.සි.සී සාමාජිකයන්ගේ  වාර්ෂික රැස්වීම වෙනුවෙන් ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්  හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීම දැඩි ආන්දෝලනයකට ලක් වී තිබේ.

දෛනිකව ඩොලර් හාරසීයක දීමනාවක් සහිතව ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන මෙම කණ්ඩායම සුඛෝපභෝගී සංචාරයක නිරතවෙමින් ඇත්තේ රට ආර්ථිකව අන්තරයමට බිඳ වැටී  ක්‍රීඩා කිරීමට  රටක් අහිමි වෙමින් ඇති වටපිටාවක බව ක්‍රිකට් පරිපාලන ආරංචි මාර්ග අප සමග පැවසුවේ දැඩි කණස්සල්ලෙනි.

මේ වනවිට ඩුබායි හි මෙම සුඛෝපභෝගී සංචාරයේ නිරතවන පිරිස වන්නේ  ඈෂ්ලි ද සිල්වා (ප්‍රධාන විධායක, )ශම්මි සිල්වා ( සභාපති) , මොහාන් ද සිල්වා ( ලේකම් ), රවින් වික්‍රමරත්න ( උප සභාපති), සුජීව ගොඩලියැද්ද (උප භාණ්ඩාගාරික),  ක්‍රිෂාන්ත කපුවත්ත (උප ලේකම්)   සහ  ටනේශ් ඩයස් (මානව සම්පත් කටයුතු කළමනාකාරු ) ය.

මේ අය සතියකට අධික කාලයක් ඩුබායිහි රැඳී සිටිති.

මේ පිලිබඳව කළ විමසීමක දී ක්‍රිකට් පරිපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේ  ඩුබායි, ඕස්ට්‍රේලියා හා එංගලන්තයේ කුමන හෝ සංචාරයක් යෙදුනත් ක්‍රිකට් විධායකයේ ඉහළම නිලධාරීන් එම සංචාරයන්හි අවස්ථාවක් ඩැහැ ගැනීමට බලා සිටින බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ රටවල තම ඥාති මිත්‍රයන් හමුවී ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිට හෝටල් ගාස්තුව සාක්කුවේ දමා ගන්නා පිරිස අතරේ ප්‍රමුඛව සිටිනා වත්මන් උප සභාපති රවින් වික්‍රමරත්න     ලේකම් ලෙස කටයුතු කළ කාලයේ පටන් මේ දක්වා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ වියදමින් ලබාගෙන ඇති   විදෙස් සංචාර ගණන පනහ ඉක්මවන බව එම ආරංචි මාර්ග කියයි.

විධායක සභාවේ අයකු විදෙස් රටකට යන විට දිනකට ඩොලර් 400 ක දීමනාවක් හා ව්‍යාපාරිකය පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් හිමි වේ.

එම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රය වෙනුවට සාමාන්‍ය පන්තියේ ප්‍රවේශ පත්‍ර දෙකක් ලබා ගෙන තම බිරින්දෑවරුන්ද රැගෙන යාම මේ සමහරුන්ගේ සිරිත බව එම ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තත්ත්වය ඉතාම තීරණාත්මකයි! වහාම  IMF යන්න – යුරෝපා සංගමයේ තානාපතිවරු නිවේදනය කරයි….

Next Post

ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් කරුණු 11ක් සහිත අන්තර්වාර පාලනයක් යෝජනා කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.