සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ රාජ්‍ය ආයතන අක්‍රීය වෙයි… වර්ජනය සාර්ථක බව වෘත්තීය සංගම් කියයි!

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 ලලිත් චාමින්ද –

රුපියල් විසි දහසක දීමනාවක් ලබා ගැනීම   ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිත 200කට අධික සංඛ්‍යාවක් විසින් ලෙඩ නිවාඩු වාර්තා කොට ආරම්භ කරණු ලැබු වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන්  අද (08)  රාජ්‍ය ආයතනවල කාර්යාල කටයුතු සම්පුරණයෙන්ම ඇණහිට තිබුණි.

මෙම  වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන්  ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලුම ප්‍රා දේශිය ලේකම් කාර්යාල, ගොවිජන සේවා මධ්‍යස්ථාන, පළාත් සභාවට අයත්  ආයතන, ගාල්ල කාර්මික විද්‍යාලය හා ඇතුළු රාජ්‍ය ආයතනවල කටයුතු සියල්ලකම් පාහේ ඇණහිට තිබුණි.

වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන්  ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල  මෝටර් රථ සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු සියලුම කටයුතු ඇණහිට තිබුණි. ගාල්ල කාර්මික විද්‍යලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරින් 131 දෙනාම අද ලෙඩ නිවාඩු වාර්තාකොට  තිබුණි. ඇතැම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල  සේවයට වාර්තාකොට තිබුණේ ප්‍රාදේශිය ලේකම් හා සහකාර ප්‍රා දේශිය ලේකම් පමණි.  මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද ජනතාව දැනුවත් විම නිසා රාජ්‍ය ආයතනවලට   සිය සේවාවන් ඉටුකරගැනිම සදහා පැමිණ සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.

ගාල්ල  දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සියල්ලකම් පාහේ පාළුවට ගොස් තිබුණි. කෙසේවුවද   අක්මිමන, ගාල්ල,  යන සමෘද්ධි බැංකු විවෘත කොට  තිබු අතර  ගාල්ල  දිස්ත්‍රික්කයේ පාසල්වල  කටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය. වෘත්තිය සමිති නියෝජිතයින් පවසන්නේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක  බවය.

 රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සහ  පළාත් කළමණාකරණ සංගමයේ ප්‍රධාන සභාපති ප්‍රසන්න දියුණුගේ    අද (08) ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි මෙසේ කිවේය.

 “වෘත්තිය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථකව සිදුවෙනවා   රජයේ සියලුම කාර්යාලවල පරිපාලන කටයුතු ඇණහිටලා  තියෙන්නේ. රාජ්‍ය සේවය අකර්මන්‍ය වෙලා. අපි ඉල්ලන්නේ විධායක නිලධාරින්ට ලබා දුන් රුපියල් 25000ක දිමනාව  සමස්ත රාජ්‍ය නිලධාරින්ට ලබාදෙන්න කියලා. ජනාධිපති තුමා කිවා දැන්  රට හොද නිවරදි මාර්ගයකට  ගමන් කරමින් තියෙනවා කියලා. අමාත්‍ය මණ්ඩලයේ තිරණයක් පරිදි විධායක නිලධාරින්ට රුපියල් 25000ක් ලබා දුන්නා. ජනාධිපතිතුමා කියනවා සංවර්ධන නිලධාරින් හා කළමණාකරණ නිලධාරින් වැටුප් වැඩිවිමක් ඉල්ලනවා කියලා. වැටුප් වැඩිවිමක් දෙන්න බැහැ කියනවා.අපි ඉල්ලන්නේ වැටුප් වැඩිවිමක් නෙවෙයි රුපියල් 25000 දිමනාව ලබාදෙන්න කියලා” යැයිද ප්‍රසන්න දියුණගේ  කිවේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතියටත් වලංගු නැති කුපාඩි චීවරාධාරියා එපා කියා ගම්මු මහ මගට බසිති…

Next Post

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කළ අනිතික ආකාරය ගැන පාර්ලමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවෙන් විශේෂ විමර්ශනයක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.