සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ පලාත් පාලන ආයතනවලට  ජනතා සුබ සාධනය වෙනුවෙන්  දුන් රුපියල් බිලියන 36ක්  ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර මුදල් හොයලා….

by editor
ජනවාරි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙරට පළාත් පාලන ආයතන සඳහා  පැවරි ඇති  කාර්යයන් නිසි පරිදි  ඉටුනොකර  පළාත් සංවර්ධනය සඳහා ලබා දෙන අරමුදල්වලින්    ආදායම් ඉපයිමේ පරමාර්ථ සහිතව එම පළාත් පාලන ආයතන  2024 වර්ෂය තුළදි   රුපියල් මිලියන 35,926ක මුදලක්, එනම් දල වශයෙන් බිලියන 36ක මුදලක්,  ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල අයෝජනය කොට ඇති බැව්  ජාතික විගණන කාර්යාලය පවසයි.

මහනගර සභා විසින් මිලියන 17,218ක්, නගරසභා විසින් මිලියන 3,417ක්, ප්‍රාදේශිය සභා විසින් මිලියන 15,291 ක මුදලක් ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල අයෝජනය කොට තිබුණු බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර තිබූ වාර්තාවේ සඳහන් වී තිබේ.

පළාත් පාලන ආයතනවලට පැවරි ඇති  මහජන සෞඛ්‍ය, පොදු උපයෝගි සේවා, පොදු මංමාවත්, පිළිබඳ  කටයුතු සහ  ජනතා සුභසාධන කටයුතු ඉටුකිරිම නිසි පරිදි සිදුනොකර මෙම මුදල් ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල අයෝජනය කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

මෙරට පළාත් පාලන ආයතන බොහොමයක  අයවැය හා පරිපුරක ඇස්තමේන්තු  නිවැරදිව පිළියෙළ නොකිරිම නිසා  ප්‍රතිපාදන ඉතිරිවන අතර එම මුදල්  ආදායම් ඉපයිමේ අරමුණ ඇතිව ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල අයෝජනය කොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපදා මොහොතේ කිළිනොච්චිය මෝය කට පළල් කිරීමට ගොස් දිවි පිදූ නාවික සෙබලුන් 5 දෙනා වෙනුවෙන් යාපනයේ කාන්තාවකගෙන් පරිත්‍යාගයක්!

Next Post

දර්ශන හඳුන්ගොඩ දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.