ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පලට නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් ගෑස් නැති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.
එබැවින් තවදුරටත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් එම සමාගම ඉල්ලා සිටී.
පවතින උග්‍ර විනියම අර්බුදය හේතුවෙන් මේ වනවිට ගෑස් සැපයිය හැක්කේ කර්මාන්ත ශාලාවලට පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් කියයි.
Discussion about this post