බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේම හොර සීල් හදාගෙන හතරවටේ වංචා කළ 72 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට…

by editor
ජූලි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කූඨ ලේඛණ සකස් කිරීම සහ කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් මුදල් වංචා කිරීම පිළිබඳ චෝදනා මත අත්අඩංගුවට ගත් මාලිගාවත්ත ප්‍රදේශයේ ජීවත් වූ 72 හැවිරිදි පුද්ගලයෙක් සන්තකයේ තිබී ව්‍යාජ නිල මුද්‍රා 300කට ආසන්න ප්‍රමාණයක්, රියදුරු බලපත්‍ර 11ක්, ජාතික හැඳුනුම්පත් 04ක් සහ විදේශ ගමන් බලපත්‍රයක් සොයා ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාලයේ නිලධාරීන්ට හැකි  වී තිබේ.

මෙම පුද්ගලයා විසින් ව්‍යාජ ඔප්පු ඉදිරිපත් කර ඉඩම් දෙකක් පවරා ගැනීමේ සිද්ධියක් සහ ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15ක්  වංචා කිරීමේ චෝදනාව පිට කොළඹ වංචා විමර්ශන කාර්යාලය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (27) ය.

අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවස පරීක්ෂා කරද්දී විවිධ පොලිස් ස්ථාන, අධිකරණ, රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල,විවිධ පාසල්,  බන්ධනාගාර,  විවිධ බැංකු, තක්සේරු දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනා ගමන මණඩලය, විවිධ විදුහල්පතිවරුන්, ඉඩම් රෙජිස්ට්‍රාවරුන්,  විවාහ රෙජිස්ට්‍රාවරුන්, ග්‍රාම නිලධාරීන්, වෛද්‍යවරුන්, දුම්රිය සේවය ඇතුළු විශාල ක්ෂේත්‍රයක් ආවරණය කරන ව්‍යාජ නිල මුද්‍රා 300කට ආස්නන ප්‍රමාණයක් සහ හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත්, රියදුරු බලපත්  සොයා ගැනීමට විමර්ශකයින්ට හැකි වී ඇත.

72 හැවිරිදි සැකකරු ඊයේ (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකළ පසු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ වංචා විමර්ශන කාර්යාල වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පල්ලෙකැලේ මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයේ චෛත්‍යයක චූඩාමාණික්‍යය හොරු අරන්….

Next Post

ඒ අවස්ථාව ඓතිහාසිකයි… ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ ශ්‍රී ලංකා සංචාරය!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.