අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටවල් 47කින් චීනයට එරෙහි මානව හිමිකම් පැමිණිල්ලක්

by Lankasara News
ජූනි 16, 2022 - Updated on ජූනි 17, 2022
in පුවත්
Michelle Bachelet
Share on FacebookShare on Twitter

රටවල් කිහිපයක් විසින් චීනය විසින් එරට සින්ජියැන්ග් ප්‍රදේශයේ සිදුකරන බවට වාර්තා වන දරුණු මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් හට කඩිනමින් මෙම වාර්තාව ලබා දෙන ලෙස නෙදර්ලන්තය ඇතුළු රටවල් 47 ක් ඒකාබද්ධව මෙම ඉල්ලීම කර ඇත. එහිදී මෙම ඉල්ලීම ජිනීවා හී නෙදර්ලන්ත තානාපති පෝල් බේකකර්ස් විසින් ආදල රාජ්‍යන් සියල්ල වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.

එහිදී තානාපතිවරයා පවසා ඇත්තේ“ අපි චීනයේ සින්ජියැන්ග් ප්‍රදේශයේ උයිගර් මුස්ලිම් වැසියන්ට එරෙහිව සහ අනෙකුත් සුළු ජාතින්ට මුහුණ දෙන දැඩි මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවනවා.” යනුවෙනි.

මෙම වාර්තා ඉදිරිපත් කරමින් තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ චීනය විසින් එරට සුළු ජාතියක් වශයෙන් වෙසෙන මුස්ලිම් ජාතිකයින් ලක්ෂ දහයක් පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි. එහිදී මෙම ජනතාව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක්කරන බවට චෝදනා එල්ල වී තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී චීනය විසින් මෙම මුස්ලිම් වැසියන් නිරත්නර වඳ බන්ධනයන්ට ලක්කරන බවත් ඔවුන්ව බලහත්කාරයෙන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා බවත් ඇතැම් විට ලිංගික අඩත්තේට්ටම් වලට පවා මුහුණ දීමට සිදුවන බවටද චෝදනා කර ඇත.

මේ අතර වසර 17කට පසු ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයෙකු චීනයේ පළමු වරට සංචාර කළේද මෙම මීට සති කිහිපයකට ඉහතදීය. එහෙත් මෙම සංචරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරයට නිසි ලෙස සිය නිරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව නොලැබුණු බවටද බටහි රටවල් චෝදනා එල්ල කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත අදාල ඉල්ලීමක කළ රටවල් ඇතුළු රාජ්‍යන් රැසක් මානව හිමිකම් මහ කොමසාරිස්වරියටද යම් දෝශාරෝපණයක් එල්ල කළ අතර ඇයට වඩා විදිමත්ව සිය නිරීක්ෂණ ඇතුලත් කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙසට ඉල්ලා තිබේ.

මෙම තත්ත්වය හමුවේ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් තමන් දෙවන වරට ධුරකාලයක් දැරීමට බලාපොරොත්තු නොවන බවටද ප්‍රකාශ කර ඇත.

Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියානුවෝ අසරණ වෙති… ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26ක ජයක්…

Next Post

මැති ඇමතිවරුන්ගේ ලබන සතියේ ලොක් ඩවුන් යෝජනාවට ජනපති – අගමැති එකඟ නොවෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.